Day archives: ජූනි 10th, 2023

කොච්චිකඩේ පල්ලියට මුස්ලිම් ඇඳුමෙන් යන්න හැදූ පුද්ගලයෙක් අත්අඩංගුවට

කොච්චිකඩේ පල්ලියට මුස්ලිම් ඇඳුමෙන් යන්න හැදූ පුද්ගලයෙක් අත්අඩංගුවට කොච්චිකඩේ පල්ලියට මුස්ලිම් ඇඳුමෙන් යන්න හැදූ පුද්ගලයෙක් අත්අඩංගුවට (10.06.2023 – 07:02 +0530 – hirunews.lk/sinhala) කොච්චිකඩේ පල්ලියට මුස්ලිම් ඇඳුමෙන් යන්න හැදූ පුද්ගලයෙක් පෙරේදා (08) වෙරළබඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ පුද්ගලයා මාතලේ අගලවත්ත ප්‍රදේශයේ ස්ථීර පදිංචියක් සහ කොළඹ – මට්ටකුලිය ප්‍රදේශයේ තාවකාලික පදිංචිව සිටින 46 හැවිරිදි පුද්ගලයෙක්. …

ටෙලිකොම් ගැන අධීක්ෂණ කාරක සභාවේ කතාව සම්බන්ධයෙන් රජයේ අවධානය

ටෙලිකොම් ගැන අධීක්ෂණ කාරක සභාවේ කතාව සම්බන්ධයෙන් රජයේ අවධානය ටෙලිකොම් ගැන අධීක්ෂණ කාරක සභාවේ කතාව සම්බන්ධයෙන් රජයේ අවධානය (09.06.2023 – 18:58 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බවට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබෙනවා. නිවේදනයක් නිකුත් …

මුල්ලේරියාවේ දී මියගිය අවුරුදු පහමාරක් (5½) වයසැති දරුවාගේ මරණයට හේතුව හෙළිවෙයි

මුල්ලේරියාවේ දී මියගිය අවුරුදු පහමාරක් (5½) වයසැති දරුවාගේ මරණයට හේතුව හෙළිවෙයි මුල්ලේරියාවේ දී මියගිය අවුරුදු පහමාරක් (5½) වයසැති දරුවාගේ මරණයට හේතුව හෙළිවෙයි (09.06.2023 – 15:09 +0530 – hirunews.lk/sinhala) තියුණු තලයකින් උදරය කැපී සිදුවූ ලේ වහනය වීමකින් මුල්ලේරියාව – හල්බරාව ප්‍රදේශයේ අවුරුදු පහමාරක් (5½) වයසැති දරුවා මියගොස් ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණ වී තිබෙනවා. …

අත්අඩංගුවේ සිටි පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් හත්දෙනෙකු (7) අත්අඩංගුවට

අත්අඩංගුවේ සිටි පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් හත්දෙනෙකු (7) අත්අඩංගුවට අත්අඩංගුවේ සිටි පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් හත්දෙනෙකු (7) අත්අඩංගුවට (09.06.2023 – 15:03 +0530 – hirunews.lk/sinhala) පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන සිටිය දී පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් එම කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු, සැරයන්වරයෙකු ඇතුලු පොලිස් නිලධාරීන් හත්දෙනෙකු (7) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් …