Day archives: ජූනි 16th, 2023

කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් වෙනත් අයට පවරා දීමට තීරණයක් ගෙන නෑ – ජනාධිපති ලේකම්

කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් වෙනත් අයට පවරා දීමට තීරණයක් ගෙන නෑ – ජනාධිපති ලේකම් කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් වෙනත් අයට පවරා දීමට තීරණයක් ගෙන නෑ – ජනාධිපති ලේකම් (15.06.2023 – 19:08 +0530 – hirunews.lk/sinhala) ඓතිහාසික කුරුන්දි විහාරයට අයත් ඉඩම රජයේ ඉඩමක් බව ජනාධිපති ලේකම් විසින් පුරාවිද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන්ට දැනුම් දී …

ජෙරම්ගේ පෙත්සමට නීතිපතිවරයා මුලික විරෝධතා මතු කරයි

ජෙරම්ගේ පෙත්සමට නීතිපතිවරයා මුලික විරෝධතා මතු කරයි ජෙරම්ගේ පෙත්සමට නීතිපතිවරයා මුලික විරෝධතා මතු කරයි (15.06.2023 – 14:05 +0530 – hirunews.lk/sinhala) තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ගොනු කර ඇති රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලා නීතිපතිවරයා අද (15) අභියාචනාධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කර තිබෙනවා. ඒ සෝභිත රාජකරුණා …

හදිසියේ මිය යන අයගේ සිරුරු පශ්චාත් මරණ පරික්ෂණයට යොමු නොකර මුදා හරින ලෙසට හදිසි මරණ පරික්ෂකවරුන්ට බලපෑම්

හදිසියේ මිය යන අයගේ සිරුරු පශ්චාත් මරණ පරික්ෂණයට යොමු නොකර මුදා හරින ලෙසට හදිසි මරණ පරික්ෂකවරුන්ට බලපෑම් හදිසියේ මිය යන අයගේ සිරුරු පශ්චාත් මරණ පරික්ෂණයට යොමු නොකර මුදා හරින ලෙසට හදිසි මරණ පරික්ෂකවරුන්ට බලපෑම් (15.06.2023 – 14:49 +0530 – hirunews.lk/sinhala) නුවරඑලිය දිස්ත්‍රික්කයේ තේ වතු ආශ්‍රිතව හදිසියේ මියයන ඇතැම් පුද්ගලයන්ගේ සිරුරු පශ්චාත් මරණ පරික්ෂණය සදහා යොමු …

අන්තර්ජාලය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය අද (15) සිට

අන්තර්ජාලය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය අද (15) සිට අන්තර්ජාලය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය අද (15) සිට (15.06.2023 – 13:09 +0530 – hirunews.lk/sinhala) අන්තර්ජාලය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය අද (15) සිට ක්‍රියාත්මක කෙරෙන බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය පවසනවා. එහි සමාරම්භක අවස්ථාව අද (15) පස්වරු …

‘වාහන ආනයනය ඩොලර් අර්බුදයට ප්‍රධාන හේතුවක්’ – රංජිත් සියඹලාපිටිය

‘වාහන ආනයනය ඩොලර් අර්බුදයට ප්‍රධාන හේතුවක්’ – රංජිත් සියඹලාපිටිය ‘වාහන ආනයනය ඩොලර් අර්බුදයට ප්‍රධාන හේතුවක්’ – රංජිත් සියඹලාපිටිය (15.06.2023 – 10:14 +0530 – hirunews.lk/sinhala) වාහන ආනයනය ඩොලර් අර්බුදයට ප්‍රධාන හේතුවක් බවත් ඒ හේතුවෙන් වාහන ආනයනය ඉතා කල්පනාවෙන් කළ යුතු දෙයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ණය ක්‍රමයක් ඔස්සේ වාහන ආනයනය කරන්න යෝජනාවක් කර …

මැලේරියා තර්ජනය පිළිබඳ යළි අනතුරු ඇඟවීම්

මැලේරියා තර්ජනය පිළිබඳ යළි අනතුරු ඇඟවීම් මැලේරියා තර්ජනය පිළිබඳ යළි අනතුරු ඇඟවීම් (15.06.2023 – 07:39 +0530 – hirunews.lk/sinhala) උතුරු හා නැඟෙනහිර පළාත්වල ප්‍රදේශ 6 ක Anopheles stephensi නමැති ප්‍රධාන මැලේරියා වාහක මදුරුවා සිටීම හේතුවෙන් සෞඛ්‍ය බලධාරීන් විසින් යළිත් වරක් මැලේරියා තර්ජනය පිළිබඳ අනතුරු ඇඟවීම් කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ තතුදත් ආරංචි මාර්ග සඳහන් කරන පරිදි, එම …