Day archives: ජූනි 18th, 2023

‘හිරු CIA’ අනාවරණයෙන් නැවතුණු හොර ලයිසන් කඩය

‘හිරු CIA’ අනාවරණයෙන් නැවතුණු හොර ලයිසන් කඩය ‘හිරු CIA’ අනාවරණයෙන් නැවතුණු හොර ලයිසන් කඩය (17.06.2023 – 20:09 +0530 – hirunews.lk/sinhala) රියදුරු බලපත්‍ර නිකුත් කිරීම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත නීත්‍යනුකූලව පැවරෙන වගකීමක්. නමුත් එම වගකීම තමන් අතට ගත් මත්ලෝලී ජාවාරම්කරුවන් ව්‍යාජ රියදුරු බලපත්‍ර නිකුත් කරමින් මුදල් ඉපයීමට සමත් වන්නේ නම් එය මෙරට නීතියටත් එම දෙපාර්තමේන්තුවටත් …

බමරකන්ද ඇල්ල නැරඹීමට ගිය සරසවි සිසුවෙකු ලිස්සා වැටී ජීවිතක්ෂයට

බමරකන්ද ඇල්ල නැරඹීමට ගිය සරසවි සිසුවෙකු ලිස්සා වැටී ජීවිතක්ෂයට බමරකන්ද ඇල්ල නැරඹීමට ගිය සරසවි සිසුවෙකු ලිස්සා වැටී ජීවිතක්ෂයට (17.06.2023 – 17:37 +0530 – hirunews.lk/sinhala) බමරකන්ද ඇල්ලෙන් වැටී සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුවෙකු අද (17) ජීවිතක්ෂයට පත්වී ඇති බව හල්දුම්මුල්ල බව පොලීසිය පවසයි. පස් (5) දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විනෝද චාරිකාවකට පැමිණ සිටිය දී පය ලිස්සා විසිපස් (25) …

විදුලි රැහැනක් හිසට වැටී සිසුවිය මරුට

විදුලි රැහැනක් හිසට වැටී සිසුවිය මරුට විදුලි රැහැනක් හිසට වැටී සිසුවිය මරුට (17.06.2023 – 15:04 +0530 – hirunews.lk/sinhala) ලොරි රථයක ගැටීමෙන් කැඩුණු විදුලි රැහැනක් පාසල් සිසුවියකගේ හිස මතට වැටී සිදු වූ අනතුරින් බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමේ දී මියගොස් ඇති බව කුරුණෑගල පොලීසිය පවසයි. අනතුරින් මියගොස් ඇත්තේ දහතුන් (13) හැවිරිදි අලුපොතගම, ගෝනගම ප්‍රදේශයේ පදිංචි …

ගත වූ මාස 5 තුල ලාදුරු රෝගීන් 600 ක් වාර්තා වෙයි – වැඩිම රෝගීන් සංඛ්‍යාව කොළඹින්

ගත වූ මාස 5 තුල ලාදුරු රෝගීන් 600 ක් වාර්තා වෙයි – වැඩිම රෝගීන් සංඛ්‍යාව කොළඹින් ගත වූ මාස 5 තුල ලාදුරු රෝගීන් 600 ක් වාර්තා වෙයි – වැඩිම රෝගීන් සංඛ්‍යාව කොළඹින් (17.06.2023 – 13:07 +0530 – hirunews.lk/sinhala) ගත වූ මාස 5 ක කාලසීමාව තුළ ලාදුරු රෝගීන් 600 ක් පමණ වාර්තා වී ඇති බව ලාදුරු …

ප්‍රමිතියෙන් තොර එන්නතක් ලබා දීමෙන් විදුහල්පතිනියක් ජීවිතක්ෂයට

ප්‍රමිතියෙන් තොර එන්නතක් ලබා දීමෙන් විදුහල්පතිනියක් ජීවිතක්ෂයට ප්‍රමිතියෙන් තොර එන්නතක් ලබා දීමෙන් විදුහල්පතිනියක් ජීවිතක්ෂයට (17.06.2023 – 07:08 +0530 – hirunews.lk/sinhala) ප්‍රමිතියෙන් තොර නිර්වින්දන එන්නතක් ලබාදීමෙන් අසාධ්‍යව පේරාදෙණිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි විදුහල්පතිනියක් ඊයේ (16) මිය ගොස් තිබෙනවා. හර්නියා රෝගී තත්වයක් නිසා ඉකුත් අප්‍රේල් මාසයේ රෝහල් ගත කළ එම විදුහල්පතිනිය සැත්කමට භාජනය කිරීමට …