Day archives: ජූනි 19th, 2023

ජාතික රෝහලේ තවත් පරීක්ෂණ අංශයක් ඇණහිටී

ජාතික රෝහලේ තවත් පරීක්ෂණ අංශයක් ඇණහිටී ජාතික රෝහලේ තවත් පරීක්ෂණ අංශයක් ඇණහිටී (18.06.2023 – 19:03 +0530 – hirunews.lk/sinhala) ජාතික රෝහලේ ක්ෂුද්‍රජීවි රසායානාගාරයේ සිදු කෙරෙන පරික්ෂණ නතර කර ඒවා පෞද්ගලික අංශයට ලබාදීමට කටයුතු කර ඇති බවට වෛද්‍ය රසායනාගාර විද්වත් වෘත්තිකයන්ගේ සංගමය චෝදනා කරනවා. එහි සභාපති රවි කුමුදේශ් පෙන්වාදෙන්නේ එම රසායානාගාරයේ පරික්ෂණ නතර කිරීම මගින් මසකට රුපියල් …

ලංගම අධිවේගි බස්වල 01 දා සිට කොන්දොස්තර නෑ

ලංගම අධිවේගි බස්වල 01 දා සිට කොන්දොස්තර නෑ ලංගම අධිවේගි බස්වල 01 දා සිට කොන්දොස්තර නෑ (18.06.2023 – 15:51 +0530 – hirunews.lk/sinhala) ලංකා ගමනාගමන මණ්ඩලය සතු අධිවේගී මාර්ගවල ධාවනය කරන සියලුම බස් රථවල කොන්දොස්තර මහත්වරුන් නොමැතිව ලබන ජුලි 01 වනදා සිට ධාවනය කිරීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. එහිදී අදාල බස් රථ ධාවනය …

පොලිසිය නොමඟ යැවූ පොලිසියේ දෙදෙනෙකුගේ (2) වැඩතහනම්

පොලිසිය නොමඟ යැවූ පොලිසියේ දෙදෙනෙකුගේ (2) වැඩතහනම් පොලිසිය නොමඟ යැවූ පොලිසියේ දෙදෙනෙකුගේ (2) වැඩතහනම් (18.06.2023 – 10:50 +0530 – hirunews.lk/sinhala) අනතුරට ලක්වූ යතුරු පැදියට වෙනත් අයෙකුට අයත් යතුරු පැදියක් වැලිපැන්න පොලිස් ස්ථානයට ඉදිරිපත් කළ පොලිස් සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු ගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබෙනවා. පසුගිය 16 වැනි දා වැඩ තහනමට ලක්වූ …

ශාන්තිකර්මයක් අතරතුරදී රෝගාතුර වූ කාන්තාවක් රෝහල් ගතකිරීමෙන් පසු ජීවිතක්ෂයට

ශාන්තිකර්මයක් අතරතුරදී රෝගාතුර වූ කාන්තාවක් රෝහල් ගතකිරීමෙන් පසු ජීවිතක්ෂයට ශාන්තිකර්මයක් අතරතුරදී රෝගාතුර වූ කාන්තාවක් රෝහල් ගතකිරීමෙන් පසු ජීවිතක්ෂයට (18.06.2023 – 06:48 +0530 – hirunews.lk/sinhala) ලග්ගල පොලිස් වසමේ දාස්ගිරිය, හත්තොට අමුණ ප්‍රදේශයේදී පෙරේදා (16) සවස් කාලයේ සිට ඊයේ (17) වන දින උදෑසන දක්වා සිදු කරන ලද ශාන්තිකර්මයක් අතරතුරදී හදිසි අසනීප තත්වයකට පත්වූ කාන්තාවක් රෝහල් ගත කිරීමෙන් …