Day archives: ජූනි 2nd, 2023

මංජු නිශ්ශංක ගැන පොලිස් පරීක්ෂණ

මංජු නිශ්ශංක ගැන පොලිස් පරීක්ෂණ මංජු නිශ්ශංක ගැන පොලිස් පරීක්ෂණ (02.06.2023 – 07:37 +0530 – lankaleadnews.com) ‘ගෝලීය ශ්‍රී ලංකා කොංග්‍රසයේ මංජු නිශ්ශංක’ නමැත්තා සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් හා දේපොළ විමර්ශන කොට්ඨාසය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වේ. මුල්‍ය විශුද්ධිකරණ පනත යටතේ මෙම පුද්ගලයා විසින් වරදක් කර ඇතිදැයි අනාවරණය කරගැනීමට ඉන් බලාපොරොත්තු වන බව …

ජනපතිගේ විශේෂ ප්‍රකාශය

ජනපතිගේ විශේෂ ප්‍රකාශය ජනපතිගේ විශේෂ ප්‍රකාශය (01.06.2023 – 20:07 +0530 – hirunews.lk/sinhala) වෙහෙසීමේ, කැපවීමේ සහ ඉලක්කගත නිවැරදි ගමනක් යෑමේ ප්‍රතිඵලය අද සියලු රට වැසියන් භුක්ති විඳින බවත් 70% ක් දක්වා ඉහළ නැග තිබු උද්ධමනය 25.2% ක් දක්වා පහලට ගෙන ඒමට හැකිව තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනතාවගේ ජීවන බර ක්‍රම ක්‍රමයෙන් සැහැල්ලු වෙමින් …

රන් භාණ්ඩ සොරකමේ ආ පුද්ගලයාගෙන් සේවකයාට ඇසිඩ් ප්‍රහාරයක්

රන් භාණ්ඩ සොරකමේ ආ පුද්ගලයාගෙන් සේවකයාට ඇසිඩ් ප්‍රහාරයක් රන් භාණ්ඩ සොරකමේ ආ පුද්ගලයාගෙන් සේවකයාට ඇසිඩ් ප්‍රහාරයක් (01.06.2023 – 19:06 +0530 – hirunews.lk/sinhala) රන් භාණ්ඩ මිලදී ගන්නා මුවාවෙන් මහරගම නගර මධ්‍යයේ පිහිටි රන් භාණ්ඩ අලෙවි සැලකට ඇතුළු වූ පුද්ගලයකු රන් භාණ්ඩ සොරා ගැනීමට යාමේදී ඊට විරෝධය පෑ එහි සේවකයෙකුට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කොට පලා ගොස් තිබෙනවා. …

ජුලි අවසන්වන විට උද්ධමනය තනි ඉලක්කමකට – මහබැංකු අධිපති

ජුලි අවසන්වන විට උද්ධමනය තනි ඉලක්කමකට – මහබැංකු අධිපති ජුලි අවසන්වන විට උද්ධමනය තනි ඉලක්කමකට – මහබැංකු අධිපති (01.06.2023 – 15:02 +0530 – hirunews.lk/sinhala) ජුලි මාසය අවසන් වන විට මෙරට උද්ධමනය තනි අගයකට ගෙන ඒම අපේක්ෂාව බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළා. මාසික මුදල් ප්‍රතිපත්ති විවරණයට මහබැංකුවේදී අද (01) එක්වෙමින් ඔහු කියා සිටියේ …