රුපියල කැපී පෙනෙන ලෙස අවප්රමාණය වෙයි
රුපියල කැපී පෙනෙන ලෙස අවප්රමාණය වෙයි රුපියල කැපී පෙනෙන ලෙස අවප්රමාණය වෙයි (14.06.2023 – 14:01 +0530 – hirunews.lk/sinhala) ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්රමාණය වී තිබෙනවා. ඒ අනුව, එහි විකුණුම් මිල 318.99 ක් ලෙස අද (14) දැක්වුණු අතර, ගැණුම් මිල සටහන් වුණේ 303.19 ක් ලෙසයි. ඊයේ (13) එහි විකුණුම් මිල 309.22 ක් ලෙස දැක්වුණු අතර ගැණුම් …