Monthly archives: ජූනි, 2023

පන්සලේ මෘතදේහයන් තැන්පත්කොට අවමංගල චාරිත්‍ර ඉටුකිරීමට අවසර දීලා

පන්සලේ මෘතදේහයන් තැන්පත්කොට අවමංගල චාරිත්‍ර ඉටුකිරීමට අවසර දීලා පන්සලේ මෘතදේහයන් තැන්පත්කොට අවමංගල චාරිත්‍ර ඉටුකිරීමට අවසර දීලා (08.06.2023 – 16:10 +0530 – hirunews.lk/sinhala) පන්සලක ගිහියකුගේ මරණයක් තබා ඇති පුවතක් බොරැල්ල කිතුල්වත්ත F.R. සේනානායක පන්සලේ දී වාර්තා වී තිබෙනවා. මෙම විහාරයේ හාමුදුරුවෝ පන්සල අවට ඉන්න අසරණ අයෙකුගේ නිවසක මරණයක් සිදු වූ විට එම ස්ථානය නොමිලේ ලබාදීමට තීරණය …

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කරන බව විභාග කොමසාරිස් පවසයි

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කරන බව විභාග කොමසාරිස් පවසයි සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කරන බව විභාග කොමසාරිස් පවසයි (08.06.2023 – 14:26 +0530 – hirunews.lk/sinhala) 2022 සාමාන්‍ය පෙළ විභාගය අදින් (08) අවසන් වනවා. දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,568 කදී සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වුණේ පසුගිය මස 29 වනදායි. විභාග කොමසාරිස් ජනරාල් අමිත් …

සංචාරක කර්මාන්තයේ නියැලෙන්නන්ගෙන් චෝදනාවක්

සංචාරක කර්මාන්තයේ නියැලෙන්නන්ගෙන් චෝදනාවක් සංචාරක කර්මාන්තයේ නියැලෙන්නන්ගෙන් චෝදනාවක් (08.06.2023 – 14:16 +0530 – hirunews.lk/sinhala) රට මුහුණ දි සිටින ඩොලර් අර්බුදයට හොදම විසදුම සංචාරක කර්මාන්තය නගා සිටුවීම බවට විවාදයක් නැහැ. මෙරටට සංචාරකයින් පැමීණීමද සංඛ්‍යාත්මක ව ඉහළ යමින් පවතින පසුබිමක වුවත් ඔවුන් සඳහා ප්‍රමාණවත් පහසුකම් සැලසීමට හැකිවී ඇද්ද යන්න ගැටලුවක්. සංචාරක ආකර්ශනය වැඩි වශයෙන් දිනාගත් ‘ඇල්ල’ නගරයම …

ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවාවේ පුරප්පාඩු 1,500 ක්

ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවාවේ පුරප්පාඩු 1,500 ක් ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවාවේ පුරප්පාඩු 1,500 ක් (08.06.2023 – 08:28 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවාවේ සතින පුරප්පාඩු 1,500 ක ප්‍රමාණය නිසා ගුරු සිසුන්ට ඉගැන්වීම් කටයුතුවලට හා ගුරුවරුන්ගේ දැනුම් ඉහළ දැමීමේ කටයුතුවලට දැඩි බාධා සිදුවෙමින් තිබෙන බව ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා කතිකාචාර්යවරුන්ගේ සංගමය …

‘වන් ගෝල්ෆේස්’ සිද්ධිය ගැන දින දෙකකින් (2) වාර්තාවක්

‘වන් ගෝල්ෆේස්’ සිද්ධිය ගැන දින දෙකකින් (2) වාර්තාවක් ‘වන් ගෝල්ෆේස්’ සිද්ධිය ගැන දින දෙකකින් (2) වාර්තාවක් (08.06.2023 – 07:24 +0530 – hirunews.lk/sinhala) බීමත් සුරාබදු නිලධාරීන් පිරිසක් කොළඹ ‘වන් ගෝල්ෆේස්’ සංකීර්ණයේ පීට්සා අවන්හලක සේවකයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් දින දෙකක් (2) තුළ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා. …

නතාෂා, බෲනෝ සහ සද්ධාරත්න හිමි 21 දක්වා රිමාන්ඩ්

නතාෂා, බෲනෝ සහ සද්ධාරත්න හිමි 21 දක්වා රිමාන්ඩ් නතාෂා, බෲනෝ සහ සද්ධාරත්න හිමි 21 දක්වා රිමාන්ඩ් (07.06.2023 – 19:57 +0530 – hirunews.lk/sinhala) බෞද්ධ දර්ශනයට හා සංස්කෘතියට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදුකිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනී නතාෂා එදිරිසූරිය සහ ඇයගේ ප්‍රකාශය යූ.ටියුබ් නාලිකාවකින් ප්‍රචාරය කළ බෲනෝ දිවාකර ලබන 21 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර …

භාණ්ඩ 300 ක ආනයන සීමා ඉවත් කරයි

භාණ්ඩ 300 ක ආනයන සීමා ඉවත් කරයි භාණ්ඩ 300 ක ආනයන සීමා ඉවත් කරයි (07.06.2023 – 15:57 +0530 – hirunews.lk/sinhala) භාණ්ඩ 300 ක ආනයන සීමා මෙම සති අන්තයේ ඉවත් කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. පාර්ලිමේන්තු විවාදයට එක් වෙමින් මුදල් රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේ මේ වන විට ආනයන සීමා කර ඇති …

නීතිවිරෝධි බහාලුම ගෙන්වූ නිශ්කාශණ ආයතනයේ හිමිකරුවෙකු හා ආනයනකරු රේගුව භාරයට

නීතිවිරෝධි බහාලුම ගෙන්වූ නිශ්කාශණ ආයතනයේ හිමිකරුවෙකු හා ආනයනකරු රේගුව භාරයට නීතිවිරෝධි බහාලුම ගෙන්වූ නිශ්කාශණ ආයතනයේ හිමිකරුවෙකු හා ආනයනකරු රේගුව භාරයට (07.06.2023 – 14:18 +0530 – hirunews.lk/sinhala) රුපියල් කෝටි 35 ක් පමණ වටිනා භාණ්ඩ සහිත බහාලුමක් නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද කොළඹ ප්‍රදේශයේ භාණ්ඩ නිශ්කාශණ ආයතනයක හිමිකරුවෙකු හා ආනයනකරු ලෙස පෙනී සිටි තැනැත්තා රේගුව භාරයට ගෙන තිබෙනවා. …

‘බේකරි නිෂ්පාදනවල මිල අඩු කරන්න බෑ’ සභාපති කියයි

‘බේකරි නිෂ්පාදනවල මිල අඩු කරන්න බෑ’ සභාපති කියයි ‘බේකරි නිෂ්පාදනවල මිල අඩු කරන්න බෑ’ සභාපති කියයි (07.06.2023 – 10:48 +0530 – hirunews.lk/sinhala) ගෑස් මිල අඩු කළද බේකරි නිෂ්පාදනවල මිල අඩු කළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන සඳහන් කරනවා. බේකර් හිමියන්ගෙන් (25%) පමණ ගෑස් භාවිත කිරීම එසේ මිල අඩු නොකිරීමට හේතුව …

වෛද්‍ය උපාධිධාරීන් 400 කට සීමාවාසික පත්වීම් පමා කරන බවට චෝදනා

වෛද්‍ය උපාධිධාරීන් 400 කට සීමාවාසික පත්වීම් පමා කරන බවට චෝදනා වෛද්‍ය උපාධිධාරීන් 400 කට සීමාවාසික පත්වීම් පමා කරන බවට චෝදනා (07.06.2023 – 08:58 +0530 – hirunews.lk/sinhala) වෛද්‍ය උපාධිධාරීන් 400 කට සීමාවාසික පත්වීම් ලබාදීම ප්‍රමාද කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් කටයුතු කරමින් සිටින බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා. මේ මස අවසන් වීමට පෙර මෙම …