Monthly archives: ජූනි, 2023

පොලිසිය විසින් ගජේන්ද්‍රකුමාර් අත්අඩංගුවට ගනු ලබයි

පොලිසිය විසින් ගජේන්ද්‍රකුමාර් අත්අඩංගුවට ගනු ලබයි පොලිසිය විසින් ගජේන්ද්‍රකුමාර් අත්අඩංගුවට ගනු ලබයි (07.06.2023 – 08:23 +0530 – hirunews.lk/sinhala) පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බල අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය අද (07) පෙරවරුවේ කොළඹ පිහිටි ඔහුගේ නිවසට ගොස් තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ‘හිරු ප්‍රවෘත්ති අංශය’ට කියා සිටියේ උදෑසන 06:30 ට පොලීසිය සිය නිවසට පැමිණි බවයි. ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ‘හිරු …

නීතිවිරෝධී ලෙස ආනයනය කළ භාණ්ඩ තොගයක් රේගු භාරයට

නීතිවිරෝධී ලෙස ආනයනය කළ භාණ්ඩ තොගයක් රේගු භාරයට නීතිවිරෝධී ලෙස ආනයනය කළ භාණ්ඩ තොගයක් රේගු භාරයට (06.06.2023 – 15:02 +0530 – hirunews.lk/sinhala) පරිහරණය කරන ලද මෝටර් රථ අමතර කොටස් බව පවසමින් මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 35 කට ආසන්න රූපලාවන්‍ය උපකරණ, සුවඳ විලවුන්, මත්පැන්, ආහාර ද්‍රව්‍ය හා විදේශීය දුම්වැටි අඩංගු බහාලුමක් අද (06) රේගු ආදායම් …

ඖෂධ මිල අඩු කිරීමට කැබිනට් අනුමැතිය

ඖෂධ මිල අඩු කිරීමට කැබිනට් අනුමැතිය ඖෂධ මිල අඩු කිරීමට කැබිනට් අනුමැතිය (06.06.2023 – 14:11 +0530 – hirunews.lk/sinhala) ඖෂධ වර්ග 60 ක උපරිම සිල්ලර මිල 16% කින් අඩු කිරීම සදහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. එය ලබන 15 වැනිදා සිට බලාත්මක වන අතර මාස තුනකට (3) වරක් ඖෂධ මිල සංශෝධනය කිරීමට නියමිත බවයි අද (06) …

ගම්පොළ ප්‍රදේශයේ භූකම්පනයක්

ගම්පොළ ප්‍රදේශයේ භූකම්පනයක් ගම්පොළ ප්‍රදේශයේ භූකම්පනයක් (06.06.2023 – 10:11 +0530 – hirunews.lk/sinhala) ගම්පොළ ප්‍රදේශයේ ඊයේ (05) රාත්‍රී භූකම්පනයක් සිදුව තිබෙනවා. රාත්‍රී 10:49 ට පමණ මෙම භූකම්පනය සිදුව ඇති බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළේ. රික්ටර් මාපක 2 ක පමණ සුළු භූකම්පනයක් මෙලෙස සිදුව ඇති අතර එය කම්පන මාපකවල සටහන්ව ඇති බව ද …

වසර ආරම්භයේ පැවති යකඩ මිල 50% කින් අඩු වේ

වසර ආරම්භයේ පැවති යකඩ මිල 50% කින් අඩු වේ වසර ආරම්භයේ පැවති යකඩ මිල 50% කින් අඩු වේ (06.06.2023 – 09:02 +0530 – hirunews.lk/sinhala) වසර ආරම්භයේ පැවති යකඩ මිල මේ වන විට 50% කින් පමණ අඩු වී ඇති බව යකඩ ආනයනකරුවන් පවසනවා. ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම ඊට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි මෙල්වා සමාගමේ …

තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම්වරියට තනතුර එපා වේ

තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම්වරියට තනතුර එපා වේ තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම්වරියට තනතුර එපා වේ (05.06.2023 – lankadeepa.lk) රජයේ ප්‍රබල නිලධාරියකුගෙන් සහ දේශපාලන අධිකාරියේ ප්‍රබලයන්ගෙන් රාජකාරියට එල්ලවන බලපෑම් නිසා තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් තනතුර අතහැර මාරුවක් ලබා යෑමට තීරණය කළ බව තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් චන්දිමා මනම්පේරි මහත්මිය ලංකාදීපයට පැවැසුවාය. මීට වසර එක හමාරකට (1½) පමණ පෙර තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් …

ලංකාවේ සිංහල බෞද්ධයන් උදාසීන කිරීමේ බටහිර උපාය – ෂෙනාලි ඩී වඩුගේ විසින්

ලංකාවේ සිංහල බෞද්ධයන් උදාසීන කිරීමේ බටහිර උපාය – ෂෙනාලි ඩී වඩුගේ විසින් ලංකාවේ සිංහල බෞද්ධයන් උදාසීන කිරීමේ බටහිර උපාය – ෂෙනාලි ඩී වඩුගේ විසින් (06.06.2023 – 07:17 +0530 – lankaleadnews.com) බෞද්ධයන් තමන්ගේ සතුරා හඳුනා ගැනීම පමණක් නොව සතුරා විසින් අනුගමනය කරන උපාය මාර්ග සහ ඔවුන් එසේ කිරීමට හේතු හඳුනා ගැනීමද වඩා වැදගත් වන්නේය. බෞද්ධයන්ගේ සතුරා …

පොලිස් රාජකාරියට බාධා කළ ගජෙන්ද්‍රගේ පක්ෂයේ සංවිධායකවරිය අත්අඩංගුවට

පොලිස් රාජකාරියට බාධා කළ ගජෙන්ද්‍රගේ පක්ෂයේ සංවිධායකවරිය අත්අඩංගුවට පොලිස් රාජකාරියට බාධා කළ ගජෙන්ද්‍රගේ පක්ෂයේ සංවිධායකවරිය අත්අඩංගුවට (05.06.2023 – 19:27 +0530 – hirunews.lk/sinhala) සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ පොලිස් නිලධාරියෙකු අතර යාපනයේදී ඇතිවූ බහින්බස් වීමේ සිද්ධියට මැදිහත්වූ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ වඩමාරච්චි – නැගෙනහිර ප්‍රදේශයේ සංවිධායක ලෙස …

විකාශන අධිකාරි පනත ගැන සාකච්ඡාවට විපක්ෂයේ අනුකමිටුව ලබන සතියේ රැස්වෙයි

විකාශන අධිකාරි පනත ගැන සාකච්ඡාවට විපක්ෂයේ අනුකමිටුව ලබන සතියේ රැස්වෙයි විකාශන අධිකාරි පනත ගැන සාකච්ඡාවට විපක්ෂයේ අනුකමිටුව ලබන සතියේ රැස්වෙයි (05.06.2023 – 14:06 +0530 – hirunews.lk/sinhala) යෝජිත විකාශන අධිකාරී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට පත් කළ විපක්ෂ එකමුතුවේ විශේෂ අනුකමිටුව ලබන සතියේ රැස්වීමට නියමිතයි. එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමක …

ජෙරම්ගේ FR පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවයි

ජෙරම්ගේ FR පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවයි ජෙරම්ගේ FR පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවයි (05.06.2023 – 12:29 +0530 – hirunews.lk/sinhala) තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (05) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබුවා. එස්. තුරෙයිරාජා, කුමුදුනි වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන මහත්ම …