Monthly archives: මැයි, 2023

ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතරට ශ්‍රී ලංකාවත්

ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතරට ශ්‍රී ලංකාවත් ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතරට ශ්‍රී ලංකාවත් (24.05.2023 – 09:35 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් වී ඇති බව ‘යාහු ෆයිනෑන්ස්’ වෙබ් අඩවිය සඳහන් කරනවා. මැදි ආදායම් ලබන රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වා දුන්නත් ආසියාවේ …

ගම්පොළ හා දිඹුලාගල ජලය පරිභෝජනයට සුදුසු නැහැ

ගම්පොළ හා දිඹුලාගල ජලය පරිභෝජනයට සුදුසු නැහැ ගම්පොළ හා දිඹුලාගල ජලය පරිභෝජනයට සුදුසු නැහැ (24.05.2023 – 07:38 +0530 – hirunews.lk/sinhala) ගම්පොළ දොළුවේ පවුල් 15,000 ක් බොන වතුරට අසූචි මිශ්‍ර වී ඇති බවට අනාවරණය වී තිබෙනවා. එම ජලය පානය කිරීමෙන් පාචනය වැළදී අවුරුදු 14 ක පාසල් සිසුවෙක් ද මිය ගොස් ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් …

පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහීම් රැගෙන පැමිණි රත්‍රං තොගයේ වටිනාකම රුපියල් හත්කෝටි හතලිස් ලක්ෂය (7,40,00,000) ඉක්මවයි

පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහීම් රැගෙන පැමිණි රත්‍රං තොගයේ වටිනාකම රුපියල් හත්කෝටි හතලිස් ලක්ෂය (7,40,00,000) ඉක්මවයි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහීම් රැගෙන පැමිණි රත්‍රං තොගයේ වටිනාකම රුපියල් හත්කෝටි හතලිස් ලක්ෂය (7,40,00,000) ඉක්මවයි (23.05.2023 – 19:46 +0530 – hirunews.lk/sinhala) රත්‍රං කිලෝ තුනහමාරක් (3½) රැගෙන පැමිණි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහීම්, කටුනායක ගුවන් …

ජනක රත්නායක ගොනු කර තිබූ අතර මැදි පෙත්සම ගාස්තු රහිතව නිෂ්ප්‍රභ වේ

ජනක රත්නායක ගොනු කර තිබූ අතර මැදි පෙත්සම ගාස්තු රහිතව නිෂ්ප්‍රභ වේ ජනක රත්නායක ගොනු කර තිබූ අතර මැදි පෙත්සම ගාස්තු රහිතව නිෂ්ප්‍රභ වේ (23.05.2023 – 18:29 +0530 – hirunews.lk/sinhala) අ.පො.ස උසස් පෙළ විභාග සමයේ විදුලි කප්පාදුවට එරෙහිව ගොනු කර තිබූ රිට් පෙත්සමක් නිෂ්ප්‍රභ කරමින් තමන් දෝෂ දර්ශනයට ලක් කර ඇති සටහන් වෙනස් කරන ලෙස …

මාලි රාජ්‍යයේදී ලාංකීය සාම සාධක භටයින් 04 දෙනෙකුට තුවාල

මාලි රාජ්‍යයේදී ලාංකීය සාම සාධක භටයින් 04 දෙනෙකුට තුවාල මාලි රාජ්‍යයේදී ලාංකීය සාම සාධක භටයින් 04 දෙනෙකුට තුවාල (23.05.2023 – 11:42 +0530 – hirunews.lk/sinhala) මාලි රාජ්‍යයේදී IED පුපුරණ ද්‍රව්‍යයක් පුපුරුවා හැරීමෙන් ශ්‍රී ලංකාවෙන් පැමිණි එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයන් 04 දෙනෙකු තුවාල ලබා ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. තුවාල බරපතල නොවන අතර MINUSMA ලෙස …

අපයෝජන සිද්ධියකට තවත් උපකාරක පන්ති ගුරුවරයෙකු පොළොන්නරු ප්‍රදේශයේදී අත්අඩංගුවට

අපයෝජන සිද්ධියකට තවත් උපකාරක පන්ති ගුරුවරයෙකු පොළොන්නරු ප්‍රදේශයේදී අත්අඩංගුවට අපයෝජන සිද්ධියකට තවත් උපකාරක පන්ති ගුරුවරයෙකු පොළොන්නරු ප්‍රදේශයේදී අත්අඩංගුවට (23.05.2023 – 10:01 +0530 – hirunews.lk/sinhala) පාසල් දැරියන් අපයෝජනය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් තවත් උපකාරක පන්ති ගුරුවරයෙකු මේ මස 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. පොළොන්නරු ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙකුයි මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර …

පිටකොටුව ඕල්කට් මාවතේ හෝටල් 05 වසා දැමීමට අධිකරණය නියෝග කරයි

පිටකොටුව ඕල්කට් මාවතේ හෝටල් 05 වසා දැමීමට අධිකරණය නියෝග කරයි පිටකොටුව ඕල්කට් මාවතේ හෝටල් 05 වසා දැමීමට අධිකරණය නියෝග කරයි (22.05.2023 – 20:55 +0530 – hirunews.lk/sinhala) පාරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවිකළ පිටකොටුව ඕල්කට් මාවතේ පිහිටි හෝටල් 05 වසා දැමීමට අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ කොළඹ මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (22) …

ශ්‍රී ලංකාව චීනයේ සයිනොපෙක් ඛණිජ තෙල් සමාගම සමඟ ගිවිසුම් ගත වෙයි

ශ්‍රී ලංකාව චීනයේ සයිනොපෙක් ඛණිජ තෙල් සමාගම සමඟ ගිවිසුම් ගත වෙයි ශ්‍රී ලංකාව චීනයේ සයිනොපෙක් ඛණිජ තෙල් සමාගම සමඟ ගිවිසුම් ගත වෙයි (22.05.2023 – 14:26 +0530 – hirunews.lk/sinhala) මෙරට ඉන්ධන වෙළදපළට පිවිසෙන නවතම සාමාජිකයා වන චීනයේ සිනොපෙක් සමාගම සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අතර ගිවිසුමට අද (22) පෙරවරුවේ අත්සන් තැබුනා. මේ සමඟම මෙතෙක් ඛණිජ තෙල් …

‘නවය; සැඟවුණු කතාව’ පොත ගැන විමල් වීරවංශ ඉරානයට කියයි..

‘නවය; සැඟවුණු කතාව’ පොත ගැන විමල් වීරවංශ ඉරානයට කියයි.. ‘නවය; සැඟවුණු කතාව’ පොත ගැන විමල් වීරවංශ ඉරානයට කියයි.. (22.05.2023 – 15:50 +0530 – lankacnews.com) ඉරානයේ ටෙහෙරාන් නුවර පැවැත්වූ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන උත්සවයකදී ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් ලියන ලද ‘නවය: සැඟවුණු කතාව’ විමර්ශනාත්මක ග්‍රන්ථය ලිවීමට හේතු පාදක වූ සන්දර්භය සම්බන්ධයෙන් …

රුපියලේ වටිනාකම 18.7% කින් වැඩිවෙලා

රුපියලේ වටිනාකම 18.7% කින් වැඩිවෙලා රුපියලේ වටිනාකම 18.7% කින් වැඩිවෙලා (22.05.2023 – 11:04 +0530 – hirunews.lk/sinhala) 2023 වසරේ ජනවාරි 01 සිට මැයි 19 වන දින දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 18.7 කින් අතිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එසේම මෙම වකවානුව තුළ දී අනෙකුත් ප්‍රධාන …