Monthly archives: මැයි, 2023

කාලගුණයෙන් රතු නිවේදනයක්

කාලගුණයෙන් රතු නිවේදනයක් කාලගුණයෙන් රතු නිවේදනයක් (09.05.2023 – 15:33 +0530 – hirunews.lk/sinhala) සුළඟේ වේගය වැඩි විමේ අවදානමක් නිසා, උතුරු අක්ෂාංශ 02-15 ත් අතර සහ නැගෙනහිර දේශාංශ 85-100 අතර මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. ඒ අනුව එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් …

ව්‍යාජ දළදා මාලිගාවක් පවත්වාගෙන ගිය ජානක සේනාධිපතිට එරෙහිව පැමිණිල්ලක්

ව්‍යාජ දළදා මාලිගාවක් පවත්වාගෙන ගිය ජානක සේනාධිපතිට එරෙහිව පැමිණිල්ලක් ව්‍යාජ දළදා මාලිගාවක් පවත්වාගෙන ගිය ජානක සේනාධිපතිට එරෙහිව පැමිණිල්ලක් (09.05.2023 – 13:29 +0530 – hirunews.lk/sinhala) පොතුහැර – මහපිටියවත්ත – අහුගොඩ ප්‍රදේශයේ ව්‍යාජ දළදා මාලිගාවක් හා පිරිත් බලයෙන් ලෙඩ සුව කරන ස්ථානයක් පවත්වාගෙන යන ජානක සේනාධිපති නැමැත්තාගෙන් පිළිකා රෝගයට ප්‍රතිකාර ගනිමින් සිටිය දී තම පියා මිය ගිය …

විපක්ෂයේ මන්ත්‍රිවරු කණ්ඩායමකින්, අගමැතිවරයාට ලිපියක්

විපක්ෂයේ මන්ත්‍රිවරු කණ්ඩායමකින්, අගමැතිවරයාට ලිපියක් විපක්ෂයේ මන්ත්‍රිවරු කණ්ඩායමකින්, අගමැතිවරයාට ලිපියක් (09.05.2023 – 10:37 +0530 – hirunews.lk/sinhala) දැනට ඉදිරිපත්ව ඇති ‘ශ්‍රී ලංකා මහ බැංකුව කෙටුම්පත’ වෙනුවට, ශ්‍රේෂ්ඨාධිකරණයට ලබාදුන් ප්‍රතිඥාවන්ට අනුකූලව, නව කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා, විපක්ෂයේ මන්ත්‍රිවරු පිරිසක් අගමැති දිනේෂ් ගුණවර්ධන වෙත අද (09) ලිපියක් භාර දුන්නා. ඒ, පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දීයි. අතුරලියේ …

කළුතර සිසුවියගේ මරණයේ ප්‍රධාන සැකකරුගෙන් පොලිසියට පාපොච්චාරණයක්

කළුතර සිසුවියගේ මරණයේ ප්‍රධාන සැකකරුගෙන් පොලිසියට පාපොච්චාරණයක් කළුතර සිසුවියගේ මරණයේ ප්‍රධාන සැකකරුගෙන් පොලිසියට පාපොච්චාරණයක් (09.05.2023 – 14:08 +0530 – hirunews.lk/sinhala) කළුතර – නාගොඩ ප්‍රදේශයේ හෝටලයකට ගොස් සිටිය දී අභිරහස් ලෙස පාසල් සිසුවියක් මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ වන විට අනාවරණ වී තිබෙනවා. ඔහු මේ වන විට දකුණු කළුතර පොලිස් …

කළුතර සිසුවියට කළ ඇස් අදහා ගත නොහැකි අපරාධය ගැන මවගෙන් ආන්දෝලනාත්ම ප්‍රකාශයක්

කළුතර සිසුවියට කළ ඇස් අදහා ගත නොහැකි අපරාධය ගැන මවගෙන් ආන්දෝලනාත්ම ප්‍රකාශයක් කළුතර සිසුවියට කළ ඇස් අදහා ගත නොහැකි අපරාධය ගැන මවගෙන් ආන්දෝලනාත්ම ප්‍රකාශයක් (08.05.2023 – 21:18 +0530 – hirunews.lk/sinhala) කළුතර නාගොඩ ප්‍රදේශයේ නවාතැන්පොලක දී පාසල් සිසුවියක් මියයාමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකාර තරුණයාගේ, විදෙස් ගමන් තහනම් කරමින් කළුතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා. සිද්ධිය …

පහළ වායුගෝලය කැළඹෙයි – සුළි කුණාටුවක අවධානමක්ද ?

පහළ වායුගෝලය කැළඹෙයි – සුළි කුණාටුවක අවධානමක්ද ? පහළ වායුගෝලය කැළඹෙයි – සුළි කුණාටුවක අවධානමක්ද ? (08.05.2023 – 16:20 +0530 – hirunews.lk/sinhala) ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම පද්ධතිය අද (08) දිනයේ පීඩන අවපාතයක් දක්වාත්, පසුව හෙට …

මහ පාරේ අනතුරු වැලක් සිදු කළ මන්ත්‍රී පුත්‍රයා අත්අඩංගුවට

මහ පාරේ අනතුරු වැලක් සිදු කළ මන්ත්‍රී පුත්‍රයා අත්අඩංගුවට මහ පාරේ අනතුරු වැලක් සිදු කළ මන්ත්‍රී පුත්‍රයා අත්අඩංගුවට (08.05.2023 – 11:50 +0530 – hirunews.lk/sinhala) පසුගියදා මැරීන් ඩ්‍රයිව්හිදී SUV රථයක් වාහන දෙකක (2) ගැටීමෙන් අනතුරක් සිදුවුණා. මෙම අනතුර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ල් ගුණසේකරගේ පුත්‍රයා විසින් සිදු කළ අනතුරක් බවටයි වාර්තා වන්නේ. මේ සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසිය වැඩිදුර …

කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වස්කඩුව ශ්‍රී සුභූති විහාරස්ථානයට වැඩම වීම අද (08)

කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වස්කඩුව ශ්‍රී සුභූති විහාරස්ථානයට වැඩම වීම අද (08) කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වස්කඩුව ශ්‍රී සුභූති විහාරස්ථානයට වැඩම වීම අද (08) (08.05.2023 – 10:17 +0530 – hirunews.lk/sinhala) උතුම් සම්බුදු තෙමඟුල වෙනුවෙන් හිරු මාධ්‍ය ජාලය සංවිධානය කරන හිරු උත්තම ධාතු වන්දනා – කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ සහ …

අතුරුගිරිය ද්විත්ව ඝාතන සැකකරු අත්අඩංගුවට

අතුරුගිරිය ද්විත්ව ඝාතන සැකකරු අත්අඩංගුවට අතුරුගිරිය ද්විත්ව ඝාතන සැකකරු අත්අඩංගුවට (08.05.2023 – 07:32 +0530 – hirunews.lk/sinhala) අතුරුගිරිය ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් සඳහා පොලිසියට අත්‍යාවශ්‍යව සිටි සැකකරුවෙකු ඊයේ (07) සවස කොරලවැල්ල ප්‍රදේශයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු පසුගිය 02 වැනි දා පස්වරුවේ අතුරුගිරිය, ගොඩගම ප්‍රදේශයෙ පිහිටි ලී වෙළඳසැලක හිමිකාරිය එම වෙළඳසැලේ කාර්‍යාල …

කළුතර දකුණ දුම්රිය මාර්ගය ආසන්නයේ වයස අවුරුදු 16 ක නිරුවත් කාන්තා මළ සිරුරක්

කළුතර දකුණ දුම්රිය මාර්ගය ආසන්නයේ වයස අවුරුදු 16 ක නිරුවත් කාන්තා මළ සිරුරක් කළුතර දකුණ දුම්රිය මාර්ගය ආසන්නයේ වයස අවුරුදු 16 ක නිරුවත් කාන්තා මළ සිරුරක් (07.05.2023 – 08:31 +0530 – hirunews.lk/sinhala) කළුතර දකුණ – ගාලු පාරේ ප්‍රධාන වීදියේ හෝටලයක් පිටුපස දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී ඊයේ (06) නිරුවත් කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. මෙසේ මිය …