සිසුවියන් 16 දෙනෙකු අපයෝජනය කළ ‘වල්ගුරා’ අත්අඩංගුවට
සිසුවියන් 16 දෙනෙකු අපයෝජනය කළ ‘වල්ගුරා’ අත්අඩංගුවට සිසුවියන් 16 දෙනෙකු අපයෝජනය කළ ‘වල්ගුරා’ අත්අඩංගුවට (11.05.2023 – 09:59 +0530 – hirunews.lk/sinhala) සිසුවියන් 16 දෙනෙකු අපයෝජනය කළ බව කියන කළුතර උපකාරක පන්ති ගුරුවරයා අද (11) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ පලාගොස් සිටි මොහු, කළුතර ප්‍රදේශයේ දීම අත්අඩංගුවට ගත් බවයි. තවද 30 හැවිරිදි ඔහු උපකාරක පන්ති …