Monthly archives: මැයි, 2023

කිරිපිටි මිල ගණන් පහළ දැමීමේ හැකියාවක් නැහැ – කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය

කිරිපිටි මිල ගණන් පහළ දැමීමේ හැකියාවක් නැහැ – කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය කිරිපිටි මිල ගණන් පහළ දැමීමේ හැකියාවක් නැහැ – කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය (13.05.2023 – 13:39 +0530 – hirunews.lk/sinhala) වෙළෙඳ අමාත්‍යවරයා පැවසූ අයුරින් ලබන සඳුදා (15) සිට කිරිපිටි මිල ගණන් පහළ දැමීමේ හැකියාවක් නැතැයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. ඔවුන් පවසන්නේ පැවති මිල ගණන් යටතේ ගෙන්වන ලද …

මෙරට ජනගහනයෙන් සියයට 3 ක් තැලසීමියා වාහකයන් – මහාචාර්ය වෛද්‍ය සචිත් මෙත්තානන්ද කියයි

මෙරට ජනගහනයෙන් සියයට 3 ක් තැලසීමියා වාහකයන් – මහාචාර්ය වෛද්‍ය සචිත් මෙත්තානන්ද කියයි මෙරට ජනගහනයෙන් සියයට 3 ක් තැලසීමියා වාහකයන් – මහාචාර්ය වෛද්‍ය සචිත් මෙත්තානන්ද කියයි (13.05.2023 – 13:11 +0530 – hirunews.lk/sinhala) මෙරට ජනගහනයෙන් සියයට 3 ක් තැලසීමියා වාහකයන් බව කැළණිය විශ්වවිද්‍යායේ ළමා රෝග ඒකකයේ ළමා රෝග පිළිබද මහාචාර්ය වෛද්‍ය සචිත් මෙත්තානන්ද පවසනවා. ශ්‍රී ලංකාව …

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයට වෛද්‍ය පීඨයක්

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයට වෛද්‍ය පීඨයක් ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයට වෛද්‍ය පීඨයක් (13.05.2023 – 07:03 +0530 – hirunews.lk/sinhala) විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග සඳහන් කරන්නේ තවත් මාස හයකින් (6) ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ආරම්භ කරන බවයි. සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මේ වන විට බදුල්ල මහ රෝහලේ සේවය කරනු …

දියළුම ඇල්ලේ රැයක් තනිවූ පෙම්වතුනට අලි ගහයි : තරුණිය මරුට තරුණයා රෝහලට

දියළුම ඇල්ලේ රැයක් තනිවූ පෙම්වතුනට අලි ගහයි : තරුණිය මරුට තරුණයා රෝහලට දියළුම ඇල්ලේ රැයක් තනිවූ පෙම්වතුනට අලි ගහයි : තරුණිය මරුට තරුණයා රෝහලට (12.05.2023 – lankadeepa.lk) කොස්ලන්ද උඩ දියළුම දියඇල්ල අසල කඳවුරු බැඳගෙන සිටි යුවළකට අද (12) අලුයම එල්ල වූ වන අලි ප්‍රහාරයකින් තරුණිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී තරුණයා බරපතල තුවාල ලබා රෝහල් ගත …

වාරියපොළින් තරුණයින් දෙදෙනෙකුගේ (2) මළ සිරුරු හමුවෙයි

වාරියපොළින් තරුණයින් දෙදෙනෙකුගේ (2) මළ සිරුරු හමුවෙයි වාරියපොළින් තරුණයින් දෙදෙනෙකුගේ (2) මළ සිරුරු හමුවෙයි (12.05.2023 – 15:48 +0530 – hirunews.lk/sinhala) වාරියපොළ මිනුවන්ගැටේ වල්පාලුව ප්‍රදේශයේ තරුණ‍යින් දෙදෙනෙකුගේ (2) මළ සිරුරු හමු වී තිබෙනවා. වාරියපොළ මිනුවන්ගැටේ ප්‍රදේශයේ කුඹුරක් ආසන්නයේ පිහිටි පතලක තිබී මෙම සිරුරු සොයාගෙන ඇති බව සඳහන්. අදාළ පුද්ගලයින් වයස අවුරුදු 35 ත් 40 ත් අතර …

කළුතර උපකාරක පන්ති වල්ගුරා රිමාන්ඩ්

කළුතර උපකාරක පන්ති වල්ගුරා රිමාන්ඩ් කළුතර උපකාරක පන්ති වල්ගුරා රිමාන්ඩ් (12.05.2023 – 14:59 +0530 – hirunews.lk/sinhala) = කළුතර උපකාරක පන්ති ගුරුවරයා රිමාන්ඩ් = දැරියන් 16 දෙනෙකුට ලිංගික අතවර කළැයි කියන කළුතර උපකාරක පන්ති ගුරුවරයා මැයි 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් නීතා හේමමාලි විසිනුයි අද (12) මෙම නියෝගය ලබා දුන්නේ. එමෙන්ම …

වනඅලි ප්‍රහාරයකින් උඩදියලුම දී තරුණියක් මරුට

වනඅලි ප්‍රහාරයකින් උඩදියලුම දී තරුණියක් මරුට වනඅලි ප්‍රහාරයකින් උඩදියලුම දී තරුණියක් මරුට (12.05.2023 – 10:20 +0530 – hirunews.lk/sinhala) කොස්ලන්ද උඩදියලුම ප්‍රදේශයේදී රාත්‍රී කඳවුරක් සඳහා ඊයේ (11) පැමිණ එහි නැවතී සිටි යුවලක් සඳහා වනඅලි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එම වනඅලි ප්‍රහාරයෙන් තරුණිය එම ස්ථානයේ දී ම ජීවිතක්ෂයට පත් වී ඇති අතර, තරුණයාව ප්‍රදේශවාසීන් විසින් ගිලන් රථයකින් …

කළුතර 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය : ලැගුම්හල් හිමිකරුගේ බිරිඳ රිමාන්ඩ්

කළුතර 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය : ලැගුම්හල් හිමිකරුගේ බිරිඳ රිමාන්ඩ් කළුතර 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය : ලැගුම්හල් හිමිකරුගේ බිරිඳ රිමාන්ඩ් (11.05.2023 – 15:23 +0530 – hirunews.lk/sinhala) කළුතර පස් (5) මහල් ලැඟුම්හල් ගොඩනැගිල්ලෙන් ඇද වැටී මියගිය 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණයට අත්අඩංගුවට ගත් එහි පිළිගැනීමේ නිලධාරිනිය ලෙස කටයුතු කළ එම හෝටලයේ හිමිකරුගේ බිරිඳ රක්ෂිත …

නිරිතදිග මෝසම් වැසි ඇති වීමත් සමඟම ඩෙංගු වෛරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වේ

නිරිතදිග මෝසම් වැසි ඇති වීමත් සමඟම ඩෙංගු වෛරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වේ නිරිතදිග මෝසම් වැසි ඇති වීමත් සමඟම ඩෙංගු වෛරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වේ (11.05.2023 – 14:12 +0530 – hirunews.lk/sinhala) එක් (1) වරක් හෝ ඩෙංගු රෝගය වැළඳුණු පුද්ගලයෙකු දෙවැනි (2) වතාවටත් ඩෙංගු රෝගයට ගොදුරු වුවහොත් එම තත්ත්වය බරපතල වීමේ වැඩි අවදානමක් පවතින බව, විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න …

නිවාස හතළිහක් (40) පමණ බිඳ රුපියල් කෝටි දෙකකට (2) අධික භාණ්ඩ සොරාගත්’ආරාම මල්ලි’ අත්අඩංගුවට

නිවාස හතළිහක් (40) පමණ බිඳ රුපියල් කෝටි දෙකකට (2) අධික භාණ්ඩ සොරාගත්’ආරාම මල්ලි’ අත්අඩංගුවට නිවාස හතළිහක් (40) පමණ බිඳ රුපියල් කෝටි දෙකකට (2) අධික භාණ්ඩ සොරාගත්’ආරාම මල්ලි’ අත්අඩංගුවට (11.05.2023 – 13:58 +0530 – hirunews.lk/sinhala) කොට්ටාව, මහරගම, බොරලැස්ගමුව, හෝමාගම ප්‍රදේශවල නිවාස හතළිහක් (40) පමණ බිඳ රුපියල් කෝටි දෙකකට (2,00,00,000) අධික භාණ්ඩ සොරාගත් ‘ආරාම මල්ලි’ නැමැති අන්වර්ථ …