ඩෑන්ගේ ඝාතනයට ඇල්ලු ප්‍රධාන සැකකරු පාපොච්චාරණයක
ඩෑන්ගේ ඝාතනයට ඇල්ලු ප්‍රධාන සැකකරු පාපොච්චාරණයක ඩෑන්ගේ ඝාතනයට ඇල්ලු ප්‍රධාන සැකකරු පාපොච්චාරණයක (24.04.2025 – 19:29 +0530 – hirunews.lk/sinhala) ඩෑන් ප්‍රියසාද් ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වන දුලාන් මධුසංක නැමැත්තාගෙන් මේ වන විට වැදගත් තොරතුරු රැසක් අනාවරණ වෙමින් පවතින බව පොලිසිය ප්‍රකාශ කළා. ඩෑන් ප්‍රියසාද්ගේ සහෝදරයා ඝාතනය කළ බවට පැවසෙන පාර්ශ්වය විසින් පසුගියදා වැල්ලම්පිටිය ප්‍රදේශයේ …