Monthly archives: මැයි, 2025

තමා සේවයකරන බැංකුවට අයත් රුපියල් කෝටි 13½ ක් පොලියට දුන් රාජ්‍ය බැංකුවක කඩුවෙල ශාඛාවේ අයකැමියෙකු අද (30) අත්අඩංගුවට

තමා සේවයකරන බැංකුවට අයත් රුපියල් කෝටි 13½ ක් පොලියට දුන් රාජ්‍ය බැංකුවක කඩුවෙල ශාඛාවේ අයකැමියෙකු අද (30) අත්අඩංගුවට තමා සේවයකරන බැංකුවට අයත් රුපියල් කෝටි 13½ ක් පොලියට දුන් රාජ්‍ය බැංකුවක කඩුවෙල ශාඛාවේ අයකැමියෙකු අද (30) අත්අඩංගුවට (30.05.2025 – hirunews.lk) තමා සේවයකරන බැංකුවට අයත් රුපියල් කෝටි දහතුනහමාරක (13½) පමණ මුදලක් දෛනික පොලී ලබා ගැනීමේ අරමුණින් විවිධ …

බලපිටියට ආසන්න මුහුදේදී අනතුරට ලක්වූ ඩිංගි බෝට්ටුවේ සිටි තිදෙනෙකු (3) ගුවන් හමුදාව විසින් මුදාගැනේ

බලපිටියට ආසන්න මුහුදේදී අනතුරට ලක්වූ ඩිංගි බෝට්ටුවේ සිටි තිදෙනෙකු (3) ගුවන් හමුදාව විසින් මුදාගැනේ බලපිටියට ආසන්න මුහුදේදී අනතුරට ලක්වූ ඩිංගි බෝට්ටුවේ සිටි තිදෙනෙකු (3) ගුවන් හමුදාව විසින් මුදාගැනේ (30.05.2025 – hirunews.lk) බලපිටියේ සිට කිලෝමීටර 02 ක් පමණ ඈත මුහුදේදී තුන්දෙනෙකු (3) රැගත් ඩිංගි බෝට්ටුවක් අනතුරට ලක්ව තිබෙනවා. ගුවන් හමුදාව සඳහන් කළේ බෙල් 412 වර්ගයේ ගුවන් …

බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම වේ : මහින්දානන්ද අලුත්ගමගේට වසර 20 යි, නලින් රුවන්ජීව ප්‍රනාන්දුට වසර 25 යි

බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම වේ : මහින්දානන්ද අලුත්ගමගේට වසර 20 යි, නලින් රුවන්ජීව ප්‍රනාන්දුට වසර 25 යි බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම වේ : මහින්දානන්ද අලුත්ගමගේට වසර 20 යි, නලින් රුවන්ජීව ප්‍රනාන්දුට වසර 25 යි (29.05.2025 – hirunews.lk) 2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000 ක් සහ දාම් ලෑලි 11,000 ක් මිලදීගෙන …

මිනිස් අස්ථි යොදා සෑදු ‘කුෂ් මත්ද්‍රව්‍ය වර්ගය’ ලංකාවට ගෙන ආ හැටි

මිනිස් අස්ථි යොදා සෑදු ‘කුෂ් මත්ද්‍රව්‍ය වර්ගය’ ලංකාවට ගෙන ආ හැටි මිනිස් අස්ථි යොදා සෑදු ‘කුෂ් මත්ද්‍රව්‍ය වර්ගය’ ලංකාවට ගෙන ආ හැටි (28.05.2025 – 21:37 +0530 – sinhala.adaderana.lk) බැංකොක් සිට මෙරටට පැමිණි බ්‍රිතාන්‍යය ජාතික තරුණියකගේ ගමන් මල්ලක තිබි පසුගිය මැයි 12 වනදා සොයාගත් ‘කුෂ් මත්ද්‍රව්‍ය වර්ගය’, බටහිර අප්‍රිකානු කලාපයේ ව්‍යාප්ත වෙමින් පවතින අතිශය මාරාන්තික මත්ද්‍රව්‍ය …

අද (28) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක තැපැල් වර්ජනයක්

අද (28) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක තැපැල් වර්ජනයක් අද (28) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක තැපැල් වර්ජනයක් (28.05.2025 – hirunews.lk) ‘තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය’ අද (28) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක සංකේත වර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර තිබෙනවා. බඳවා ගැනීමේ පටිපාටියේ පවතින ප්‍රමාදයන් විසදීම ඇතුලු ඉල්ලීම් 10 ක් මුල් …

නිවාස අධිකාරියේ සභාපතිගේ වාහන මගඩියක් උදය ගම්මන්පිල එලිකරයි..

නිවාස අධිකාරියේ සභාපතිගේ වාහන මගඩියක් උදය ගම්මන්පිල එලිකරයි.. නිවාස අධිකාරියේ සභාපතිගේ වාහන මගඩියක් උදය ගම්මන්පිල එලිකරයි.. (28.05.2025 – 00:02 +0530 – lankacnews.com) නිවාස අධිකාරියේ සභාපති වාහන මගඩියක නිරත වෙමින් ඇතැයි ‘පිවිතුරු හෙළ උරුමය’ පක්ෂ නායක ‘නීතිඥ උදය ගම්මන්පිල මහතා’ පවසයි. එම පක්‍ෂ මූලස්ථානයේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී. “ජනාධිපතිතුමා පුංචි ඡන්ද වේදිකාවේ …

ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ ඉන්දියා-ශ්‍රී ලංකා අවබෝධතා ගිවිසුම – ප්‍රතිපත්තියේ වැදගත් වෙනසක්

ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ ඉන්දියා-ශ්‍රී ලංකා අවබෝධතා ගිවිසුම – ප්‍රතිපත්තියේ වැදගත් වෙනසක් ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ ඉන්දියා-ශ්‍රී ලංකා අවබෝධතා ගිවිසුම – ප්‍රතිපත්තියේ වැදගත් වෙනසක් (07.05.2025 – icwa.in) India-Sri Lanka MoU on Defence Cooperation – An Important Shift in Policy Google Translate : from English to Sinhala ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ ඉන්දියා-ශ්‍රී ලංකා අවබෝධතා ගිවිසුම: ප්‍රතිපත්තියේ වැදගත් වෙනසක්ආචාර්ය සමත …

ආණ්ඩුව හෙළි කරන්නට බැහැයි කියන ඉන්දියාවත් සමඟ අත්සන් කළ ආරක්ෂක ගිවිසුම මෙන්න!

ආණ්ඩුව හෙළි කරන්නට බැහැයි කියන ඉන්දියාවත් සමඟ අත්සන් කළ ආරක්ෂක ගිවිසුම මෙන්න! ආණ්ඩුව හෙළි කරන්නට බැහැයි කියන ඉන්දියාවත් සමඟ අත්සන් කළ ආරක්ෂක ගිවිසුම මෙන්න! (27.05.2025 – Y/T : Kaarige Channel Eka | Dharmasri Kariyawasam) ආණ්ඩුව පසුගිය අප්‍රේල් 05 දා ඉන්දියාවත් සමඟ අත්සන් කරන ලද ආරක්ෂක සහයෝගිතා ගිවිසුම තවමත් රටට අනාවරණය කළේ නැත. මේ වීඩියෝව මඟින් …

පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් අද (27) වර්ජනයක

පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් අද (27) වර්ජනයක පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් අද (27) වර්ජනයක (27.05.2025 – hirunews.lk) උපාධිධාරීන් සෞඛ්‍ය සේවාවට බඳවා ගැනීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන අර්බුදය විසඳා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත් නොවීම මත අද (27) සංකේත වර්ජනයක නිරත වන බව ‘පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය’ පවසනවා. මීට සමගාමීව අද (27) උදෑසන 08 සිට ‘වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයින්ගේ …

කොළඹට 25.05.2025 (ඉරිදා) දින පැය 12 ක ජල කප්පාදුවක්

කොළඹට 25.05.2025 (ඉරිදා) දින පැය 12 ක ජල කප්පාදුවක් කොළඹට 25.05.2025 (ඉරිදා) දින පැය 12 ක ජල කප්පාදුවක් (24.05.2025 – 20:21 +0530 – sinhala.adaderana.lk) අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් 25.05.2025 (ඉරිදා) දින කොළඹ නගරය ඇතුළු ප්‍රදේශ රැසකට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ‘ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය’ පවසයි. …