සමාජ මාධ්‍යයේ සිදුවන වංචාමය කටයුත්තක් ගැන පොලිසියෙන් දැනුම්දීමක්
සමාජ මාධ්‍යයේ සිදුවන වංචාමය කටයුත්තක් ගැන පොලිසියෙන් දැනුම්දීමක් සමාජ මාධ්‍යයේ සිදුවන වංචාමය කටයුත්තක් ගැන පොලිසියෙන් දැනුම්දීමක් (13.05.2025 – 16:17 +0530 – hirunews.lk/sinhala) වෙසක් පුන් පොහෝ දිනය වෙනුවෙන් ජංගම දුරකතනවලට අවශ්‍ය අන්තර්ජාල පහසුකම් සදහා නොමිලේ ඩේටා ලබාදෙන බවට පවසමින් සමාජ මාධ්‍යයේ වංචාවක් සිදුවන බවට පොලිසිය පවසනවා. ඒ සදහා විවිධ දුරකතන සමාගම්වල නාමයන් භාවිත කර ඇති අතර, …