‘හයේශිකා ප්‍රනාන්දු’ හෙවත් ‘ටීචර් අම්මා’ අධිකරණයට එයි
‘හයේශිකා ප්‍රනාන්දු’ හෙවත් ‘ටීචර් අම්මා’ අධිකරණයට එයි ‘හයේශිකා ප්‍රනාන්දු’ හෙවත් ‘ටීචර් අම්මා’ අධිකරණයට එයි (14.05.2025 – 15:49 +0530 – sinhala.adaderana.lk) ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක් වන ‘හයේශිකා ප්‍රනාන්දු’ හෙවත් ‘ටීචර් අම්මා’ අද (14) මීගමුව මහෙස්ත්‍රත් අධිකරණය වෙත ඉදිරිපත් වී තිබේ. තරුණයෙකුට සිදුකළ පහරදීමක් හේතුවෙන් ඇයව අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මක කෙරුණි. අදාළ සිද්ධියෙන් පසු …