කොළඹට 25.05.2025 (ඉරිදා) දින පැය 12 ක ජල කප්පාදුවක්
කොළඹට 25.05.2025 (ඉරිදා) දින පැය 12 ක ජල කප්පාදුවක් කොළඹට 25.05.2025 (ඉරිදා) දින පැය 12 ක ජල කප්පාදුවක් (24.05.2025 – 20:21 +0530 – sinhala.adaderana.lk) අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් 25.05.2025 (ඉරිදා) දින කොළඹ නගරය ඇතුළු ප්‍රදේශ රැසකට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ‘ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය’ පවසයි. …