කොත්මලේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 4 ක් මරුට, 35 කට තුවාල
කොත්මලේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 4 ක් මරුට, 35 කට තුවාල කොත්මලේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 4 ක් මරුට, 35 කට තුවාල (11.05.2025 – 07:04 +0530 – hirunews.lk/sinhala) නුවරඑළිය – ගම්පොල ප්‍රධාන මාර්ගයේ කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුව ඇති බව පොලිසිය පවසනවා. ඒ අනුව, එම අනතුරෙන් පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් 35 …