අද (28) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක තැපැල් වර්ජනයක්
අද (28) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක තැපැල් වර්ජනයක් අද (28) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක තැපැල් වර්ජනයක් (28.05.2025 – hirunews.lk) ‘තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය’ අද (28) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක සංකේත වර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර තිබෙනවා. බඳවා ගැනීමේ පටිපාටියේ පවතින ප්‍රමාදයන් විසදීම ඇතුලු ඉල්ලීම් 10 ක් මුල් …