සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ලොකු පැටී’ දිවයිනට රැගෙන එයි
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ලොකු පැටී’ දිවයිනට රැගෙන එයි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ලොකු පැටී’ දිවයිනට රැගෙන එයි (04.05.2025 – 08:29 +0530 – sinhala.adaderana.lk) ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු වන විදෙස්ගතව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ලත්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා’ නොහොත් ‘ලොකු පැටී’ දිවයිනට රැගෙනවිත් තිබේ. ඩුබයි සිට පැමිණි ගුවන් යානයකින් එම සැකකරු අද (04) උදෑසන …