Day archives: අප්‍රේල් 11th, 2025

ඔන්ලයින් දඩ ගෙවන ක්‍රමවේදය අද (11) සිට

ඔන්ලයින් දඩ ගෙවන ක්‍රමවේදය අද (11) සිට ඔන්ලයින් දඩ ගෙවන ක්‍රමවේදය අද (11) සිට (11.04.2025 – 09:56 +0530 – hirunews.lk/sinhala) CLEAN SRI LANKA ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා පොලිසිය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ලෙස GovPay යෙදවුම හරහා මාර්ගගත ක්‍රමය ඔස්සේ (Online) රථ වාහන වැරදි වලට අදාළව ක්ෂණික දඩ මුදල් ගෙවීමට හඳුන්වාදුන් ක්‍රමවේදය අද (11) සිට ක්‍රියාත්මක වෙනවා. …

පොලිස් නිලධාරියෙක් මහවැලි ගඟට පැන තරුණියක් බේරාගනී

පොලිස් නිලධාරියෙක් මහවැලි ගඟට පැන තරුණියක් බේරාගනී පොලිස් නිලධාරියෙක් මහවැලි ගඟට පැන තරුණියක් බේරාගනී (11.04.2025 – 08:43 +0530 – hirunews.lk/sinhala) කටුගස්තොට පාලමෙන් තරුණියක් ඊයේ (10) මහවැලි ගඟට වැටී ඇති බවට එම ස්ථානයට ආසන්නයේ රථවාහන රාජකාරියේ යෙදී සිටි ‘පොලිස් කොස්තාපල් 103984 හේරත්’ නිලධාරියාට ප්‍රදේශවාසීන් දැනුම්දී තිබෙනවා. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ එම නිලධාරියා ද පාලම මතින් …

අමෙරිකානු තීරුබදුවලට මුහුණ දීම ගැන ආයෝජන මණ්ඩලය කර්මාන්තකරුවන් සමග සංවාදයක

අමෙරිකානු තීරුබදුවලට මුහුණ දීම ගැන ආයෝජන මණ්ඩලය කර්මාන්තකරුවන් සමග සංවාදයක අමෙරිකානු තීරුබදුවලට මුහුණ දීම ගැන ආයෝජන මණ්ඩලය කර්මාන්තකරුවන් සමග සංවාදයක (10.04.2025 – 15:25 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකාව මත පනවා ඇති එක්සත් ජනපද නව තීරුබදු හේතුවෙන් ඇති වන දුෂ්කරතා අවම කිරීම සඳහා විකල්ප උපාය මාර්ග සෙවීමට විවෘත සංවාදයකට පැමිණෙන ලෙස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මෙරට …

වසර 34 කට පසුව යාපනය-පලාලි මාර්ගය ගමනාගමනයට විවෘත කෙරේ

වසර 34 කට පසුව යාපනය-පලාලි මාර්ගය ගමනාගමනයට විවෘත කෙරේ වසර 34 කට පසුව යාපනය-පලාලි මාර්ගය ගමනාගමනයට විවෘත කෙරේ (10.04.2025 – 08:04 +0530 – hirunews.lk/sinhala) යුද්ධය හේතුවෙන් අධි ආරක්ෂිත කලාපයක් වශයෙන් නම් කොට තිබූ පලාලි පේදුරුතුඩුව මන්සන්ධිය දක්වා වූ මාර්ගය වසර 34 කට පසුව අද (10) දින සාමාන්‍ය ජනතාවගේ ගමනාගමනය වෙනුවෙන් විවෘත කිරීමට පියවර ගෙන තිබුණා. …

බටලන්ද විවාදය උණුසුම් වෙයි – ‘ජවිපෙ ඝාතන’ යැයි රෝහිනී කවිරත්න දීර්ඝ ලැයිස්තුවක් හැන්සාඩ්ගත කරයි

බටලන්ද විවාදය උණුසුම් වෙයි – ‘ජවිපෙ ඝාතන’ යැයි රෝහිනී කවිරත්න දීර්ඝ ලැයිස්තුවක් හැන්සාඩ්ගත කරයි බටලන්ද විවාදය උණුසුම් වෙයි – ‘ජවිපෙ ඝාතන’ යැයි රෝහිනී කවිරත්න දීර්ඝ ලැයිස්තුවක් හැන්සාඩ්ගත කරයි (10.04.2025 – sinhala.asianmirror.lk) 88-89 කාලයේදී ‘ජනතා විමුක්ති පෙරමුණ’ විසින් ඝාතනය කළේ යැයි පවසමින් ‘සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිනී කවිරත්න මහත්මිය’ විසින් දීර්ඝ ලේඛණ කිහිපයක් පාර්ලිමේන්තුවේ සභාගත …