අලුත් අවුරුද්දේ ‘පුණ්‍ය කාලය’ උදා වෙයි
අලුත් අවුරුද්දේ ‘පුණ්‍ය කාලය’ උදා වෙයි අලුත් අවුරුද්දේ ‘පුණ්‍ය කාලය’ උදා වෙයි (13.04.2025 – 20:57 +0530 – hirunews.lk/sinhala) අලුත් අවුරුද්දේ ‘පුණ්‍ය කාලය’ දැන් අපරභාග 08:57 ට ආරම්භ වූ අතර, එය හෙට (14) පූර්වභාග 09:45 ට අවසන් වනවා. ඒ අනුව නැකත් සීට්ටුවේ දැක්වෙන්නේ, අද (13) අපරභාග 8:57ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල …