ගසක් කඩා වැටීම නිසා බොරැල්ල කනත්ත අවට මාර්ගවල රථවාහන තදබදයක්; වාහන 07 කට හානි
ගසක් කඩා වැටීම නිසා බොරැල්ල කනත්ත අවට මාර්ගවල රථවාහන තදබදයක්; වාහන 07 කට හානි ගසක් කඩා වැටීම නිසා බොරැල්ල කනත්ත අවට මාර්ගවල රථවාහන තදබදයක්; වාහන 07 කට හානි (23.04.2025 – 08:28 +0530 – hirunews.lk/sinhala) බොරැල්ල – ඩී.එස්. වටරවුම ආසන්නයේදි මාර්ගයට ගස් කඩා වැටීමෙන් වාහන 07 කට හානි සිදුව තිබෙනවා. පොලිසිය සඳහන් කළේ, ඒ ආශ්‍රිත ප්‍රදේශයේ …