බලපිටිය වෙඩිතැබීම සිදුකර ඇත්තේ ‘බබා’ගේ ගෝලයෙක්
බලපිටිය වෙඩිතැබීම සිදුකර ඇත්තේ ‘බබා’ගේ ගෝලයෙක් බලපිටිය වෙඩිතැබීම සිදුකර ඇත්තේ ‘බබා’ගේ ගෝලයෙක් (18.04.2025 – 12:56 +0530 – hirunews.lk/sinhala) අහුන්ගල්ල – බලපිටිය රේවත ප්‍රාථමික විද්‍යාලය අසලදී ඊයේ (17) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු (1) තුවාල ලබා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙලෙස රෝහල් ගත කර ඇත්තේ, වැලිකන්ද අහුන්ගල්ල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි ‘ලක්ෂාන් මධුශංඛ’නැමති තරුණයෙක්. …