Day archives: අප්‍රේල් 4th, 2025

බූස්ස බන්ධනාගාරය තුළ දී රැඳවියෙක් ඝාතනය වෙයි

බූස්ස බන්ධනාගාරය තුළ දී රැඳවියෙක් ඝාතනය වෙයි බූස්ස බන්ධනාගාරය තුළ දී රැඳවියෙක් ඝාතනය වෙයි (04.04.2025 – 13:28 +0530 – hirunews.lk/sinhala) බූස්ස බන්ධනාගාරයේ වාට්ටුවක් තුළ සිටි රැඳවියෙකුට තවත් රැඳවියන් පිරිසක් විසින් සිදුකරනු ලැබූ පහරදීමකින් අදාළ රැඳවියා මියගොස් තිබෙනවා. අදාළ රැඳවියාට පහර එල්ල කර ඇත්තේ උල් ආයුධයකින් බවයි වාර්තා වෙන්නේ. සිද්ධියෙන් මියගිය රැඳවියාගේ දේහය ගාල්ල ජාතික රෝහලේ …

ප්‍රතික්ෂේප කළ නාමයෝජනා භාරගන්නැයි අභියාචනාධිකරණයෙන් නියෝගයක් !

ප්‍රතික්ෂේප කළ නාමයෝජනා භාරගන්නැයි අභියාචනාධිකරණයෙන් නියෝගයක් ! ප්‍රතික්ෂේප කළ නාමයෝජනා භාරගන්නැයි අභියාචනාධිකරණයෙන් නියෝගයක් ! (04.04.2025 – 11:00 +0530 – sinhala.adaderana.lk) ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම සඳහා භාරදී ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පත්‍ර 37 කට ආසන්න සංඛ්‍යාවක් යළි භාරගන්නා ලෙස අභියාචනාධිකරණය අද (04) අදාළ තේරීම් භාර නිලධාරීන්ට නියෝග කර තිබේ. +++ ඉදිරි පලාත් පාලන ඡන්දයේ ප්‍රතික්ෂේප කෙරුණු …

හික්කඩුවේදී වෙඩි තැබීමක් – රෝහල් ගතකළ පුද්ගලයෙක් (1) මරුට

හික්කඩුවේදී වෙඩි තැබීමක් – රෝහල් ගතකළ පුද්ගලයෙක් (1) මරුට හික්කඩුවේදී වෙඩි තැබීමක් – රෝහල් ගතකළ පුද්ගලයෙක් (1) මරුට (03.04.2025 – 20:51 +0530 – hirunews.lk/sinhala) හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයේ දී අද (03) පස්වරු 07:00 ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු (1) විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර එහිදී පිරිමියෙකු (1) සහ කාන්තාවක් …