මෙවර අලුත් අවුරුදු නැකැත් සීට්ටුව මෙන්න
මෙවර අලුත් අවුරුදු නැකැත් සීට්ටුව මෙන්න මෙවර අලුත් අවුරුදු නැකැත් සීට්ටුව මෙන්න (12.04.2025 – 19:44 +0530 – hirunews.lk/sinhala) උදා වන අලුත් අවුරුද්ද මෙවරත් නැකැත් චාරිත්‍රවලට මුල් තැන දී පිළිගන්නට රටම සූදානම් වනවා. නැකත් සීට්ටුව අනුව ‘පුණ්‍ය කාලය’ හෙට (13) අපරභාග 08:57 ට ඇරඹෙන අතර, එය අනිද්දා පූර්වභාග 09:45 ටයි අවසන් වන්නේ. එමෙන්ම, ‘නව අවුරුදු උදාව’ …