බිරිය ඝාතනය කර සිරුර දෙකට කපා ඇළට දැමූ සිද්ධියට සැමියයි බෑණයි අත්අඩංගුවට
බිරිය ඝාතනය කර සිරුර දෙකට කපා ඇළට දැමූ සිද්ධියට සැමියයි බෑණයි අත්අඩංගුවට බිරිය ඝාතනය කර සිරුර දෙකට කපා ඇළට දැමූ සිද්ධියට සැමියයි බෑණයි අත්අඩංගුවට (27.04.2025 – 16:20 +0530 – hirunews.lk/sinhala) සිය බිරිඳට පිහියෙන් ඇන ඝාතනය කර සිරුර දෙකට කපා බෑණා මගින් ස්ටේට්පුර කුණු ඇළට දැමූ සැකකාර සැමියා සහ බෑණා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ග්‍රෑන්ඩ්පාස් පොලිසිය මගින් …