‘ඩෑන් ප්‍රියසාද්’ මැරුවේ වැල්ලම්පිටියෙන්; ඩුබායි ඕඩරයකට
‘ඩෑන් ප්‍රියසාද්’ මැරුවේ වැල්ලම්පිටියෙන්; ඩුබායි ඕඩරයකට ‘ඩෑන් ප්‍රියසාද්’ මැරුවේ වැල්ලම්පිටියෙන්; ඩුබායි ඕඩරයකට (25.04.2025 – divaina.lk) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළොන්නාව නගර සභා අපේක්‍ෂක ‘ඩෑන් ප්‍රියසාද්’ මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය වැල්ලම්පිටියේ පදිංචි ත්‍රිරෝද රථ හිමියකු සහ පිය–පුතු දෙපළක් ඩුබායිහි සැඟවී සිටින පාතාල නායකයකුට ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත සිදුවී ඇති බව පොලිසිය මෙතෙක් කළ විමර්ශනවලදී අනාවරණය …