Monthly archives: මාර්තු, 2025

මැදිරිගිරිය සංගීත ප්‍රසංගයේ චණ්ඩි සොයා විමර්ශන

මැදිරිගිරිය සංගීත ප්‍රසංගයේ චණ්ඩි සොයා විමර්ශන මැදිරිගිරිය සංගීත ප්‍රසංගයේ චණ්ඩි සොයා විමර්ශන (15.03.2025 – 20:50 +0530 – hirunews.lk/sinhala) පොළොන්නරුව – මැදිරිගිරිය, දිවුලන්කඩවල ප්‍රදේශයේ පැවැති සංගීත ප්‍රසංගයක් අතරතුර එය නැරඹීමට පැමිණි පිරිසක් කලහකාරී ලෙස හැසිරී සංගීත භාණ්ඩවලට සහ ශබ්ද විකාශන යන්ත්‍රවලට දැඩි අලභහානි සිදුකිරීම සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා. අදාළ සංගීත ප්‍රසංගයට සහභාගී වීමට නියමිතව …

පිරමීඩ ජාවාරමේ යෙදුණු තුන්දෙනෙකු (3) රක්ෂිත බන්ධනාගාරයට

පිරමීඩ ජාවාරමේ යෙදුණු තුන්දෙනෙකු (3) රක්ෂිත බන්ධනාගාරයට පිරමීඩ ජාවාරමේ යෙදුණු තුන්දෙනෙකු (3) රක්ෂිත බන්ධනාගාරයට (15.03.2025 – 14:30 +0530 – hirunews.lk/sinhala) ‘නීති විරෝධී පිරමිඩ ආයෝජන ක්‍රමයක්’ පවත්වාගෙන යමින් රුපියල් බිලියන 1.5 කට අධික මුදලක් අනිසි ලෙස පරිහරණය කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් ‘ස්මාර්ට් වින්’ නමැති පුද්ගලික සමාගමක අධ්‍යක්ෂවරු තුන්දෙනා (3) ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර …

රුපියල් කෝටි 3 ක කංසා තෙල් පන්නන්න හැදූ රේගු පරීක්ෂකයෙකු අල්ලයි

රුපියල් කෝටි 3 ක කංසා තෙල් පන්නන්න හැදූ රේගු පරීක්ෂකයෙකු අල්ලයි රුපියල් කෝටි 3 ක කංසා තෙල් පන්නන්න හැදූ රේගු පරීක්ෂකයෙකු අල්ලයි (15.03.2025 – 08:13 +0530 – hirunews.lk/sinhala) රුපියල් කෝටි 3 කට අධික වටිනාකමින් යුත් කංසා තෙල් සහිත පාර්සලයක් නිදහස් කරගැනීමට උත්සහ කළ රේගු පරීක්ෂකයෙකු මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලි …

‘බටලන්ද කොමිෂන් සභා වාර්තාව’ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

‘බටලන්ද කොමිෂන් සභා වාර්තාව’ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි ‘බටලන්ද කොමිෂන් සභා වාර්තාව’ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි (14.03.2025 – 10:35 +0530 – hirunews.lk/sinhala) මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති ‘බටලන්ද කොමිෂන් සභා වාර්තාව’ සභානායක අමාත්‍ය බිමල් රත්නායක විසින් අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එහිදී ඔහු අවධාරණය කළේ මෙම වාර්තාව ඉදිරියේදී නීතිපතිවරයා වෙත යොමුකිරීමට කටයුතු කරන බවයි. හිටපු ජනාධිපති රනිල් …

අම්බලන්ගොඩ ප්‍රදේශයේ වෙඩිතැබීමක් : ‘පොඩි සුද්දා’ ජීවිතක්ෂයට

අම්බලන්ගොඩ ප්‍රදේශයේ වෙඩිතැබීමක් : ‘පොඩි සුද්දා’ ජීවිතක්ෂයට අම්බලන්ගොඩ ප්‍රදේශයේ වෙඩිතැබීමක් : ‘පොඩි සුද්දා’ ජීවිතක්ෂයට (14.03.2025 – 21:13 +0530 – sinhala.adaderana.lk) අම්බලන්ගොඩ ප්‍රදේශයේ වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ දර්ශන පෙළක් ‘අද දෙරණ’ට ලැබී තිබේ. අද (14) සවස 06:30 ට පමණ වෙඩිතැබීම සිදුව තිබූ අතර, ඉන් 39 හැවිරිදි ‘තිරිමාදුර සමන් ක්‍රිෂාන්ත මෙන්ඩිස්’ නොහොත් ‘පොඩි සුද්දා’ නැමැත්තා ඝාතනයට ලක්වුණි. කුලීගොඩ, …

අනුරාධපුර වෛද්‍යවරියට අතවර කළ සැකකරුගේ නිවසින් ජීව අත්බෝම්බයක් සොයාගනී

අනුරාධපුර වෛද්‍යවරියට අතවර කළ සැකකරුගේ නිවසින් ජීව අත්බෝම්බයක් සොයාගනී අනුරාධපුර වෛද්‍යවරියට අතවර කළ සැකකරුගේ නිවසින් ජීව අත්බෝම්බයක් සොයාගනී (14.03.2025 – 10:23 +0530 – hirunews.lk/sinhala) අනුරාධපුර වෛද්‍යවරියට අතවර කළ සැකකරු පදිංචිව සිටි නිවසේ තිබූ ගමන් මල්ලක තිබූ පාත්තරයක සඟවා තිබූ ජීව අත්බෝම්බයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. සැකකරු පදිංචිව සිටි ගල්නෑව ප්‍රදේශයේ නිවස පරීක්ෂා කිරීමේදී පාත්තරයක්, වටාපතක් …

පාස්පෝට් කන්තෝරුවේ පලක් නැති රෑ වැඩ මුරය ගැන ‘හිරු CIA’ අනාවරණයක්

පාස්පෝට් කන්තෝරුවේ පලක් නැති රෑ වැඩ මුරය ගැන ‘හිරු CIA’ අනාවරණයක් පාස්පෝට් කන්තෝරුවේ පලක් නැති රෑ වැඩ මුරය ගැන ‘හිරු CIA’ අනාවරණයක් (13.03.2025 – 22:07 +0530 – hirunews.lk/sinhala) විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ තදබදය මෙරට ජනතාව කලක් තිස්සේ මුහුණ දෙන ගැටලුවක්. බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පසුගිය පෙබරවාරි මස සිට පැය 24 පුරා විවෘත …

අක්මීමන, තලගහ ප්‍රදේශයේදී සිදුකල වෙඩි තැබීමකින් බූස්ස බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරී ‘සිරිදත් ධම්මික’ මියයයි

අක්මීමන, තලගහ ප්‍රදේශයේදී සිදුකල වෙඩි තැබීමකින් බූස්ස බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරී ‘සිරිදත් ධම්මික’ මියයයි අක්මීමන, තලගහ ප්‍රදේශයේදී සිදුකල වෙඩි තැබීමකින් බූස්ස බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරී ‘සිරිදත් ධම්මික’ මියයයි (13.03.2025 – 18:38 +0530 – hirunews.lk/sinhala) හිටපු බන්ධනාගාර නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. අක්මීමන, තලගහ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී මෙම ඝාතනය සිදු කර ඇති බවයි වාර්තා …

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරිය දූෂණයවීම : සැකකරුගේ පාපොච්චාරණයෙන් කරුණු රැසක් හෙළිවෙයි

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරිය දූෂණයවීම : සැකකරුගේ පාපොච්චාරණයෙන් කරුණු රැසක් හෙළිවෙයි අනුරාධපුර රෝහලේ වෛද්‍යවරිය දූෂණයවීම : සැකකරුගේ පාපොච්චාරණයෙන් කරුණු රැසක් හෙළිවෙයි (13.03.2025 – 08:08 +0530 – hirunews.lk/sinhala) අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකගේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 34 හැවිරිදි සැකකරු අනුරාධපුර පොලිසිය වෙත ඊයේ (12) රාත්‍රියේ භාරදී තිබෙනවා. සැකකරු ඊයේ (12) පෙරවරුවේ ගල්නෑව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ ගල්නෑව …

දේශබන්දු සම්බන්ධයෙන් විමර්ශනවලට සහය දිය හැකි අයුරු නීතීඥවරයා අධිකරණයට දන්වයි

දේශබන්දු සම්බන්ධයෙන් විමර්ශනවලට සහය දිය හැකි අයුරු නීතීඥවරයා අධිකරණයට දන්වයි දේශබන්දු සම්බන්ධයෙන් විමර්ශනවලට සහය දිය හැකි අයුරු නීතීඥවරයා අධිකරණයට දන්වයි (12.03.2025 – 19:43 +0530 – hirunews.lk/sinhala) තමන් අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති නියෝගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් කර ඇති ඉල්ලීම පිළිබඳ නියෝගය …