බ්‍රිතාන්‍යය සම්බාධකවලට හිටපු නාවික හමුදාපතිගෙන් ප්‍රතිචාර
බ්‍රිතාන්‍යය සම්බාධකවලට හිටපු නාවික හමුදාපතිගෙන් ප්‍රතිචාර බ්‍රිතාන්‍යය සම්බාධකවලට හිටපු නාවික හමුදාපතිගෙන් ප්‍රතිචාර (27.03.2025 – 20:14 +0530 – hirunews.lk/sinhala) කිසිඳු විනිවිද පෙනෙන විමර්ශනයක් හෝ නීතිමය ක්‍රියාමාර්ග මත පදනම් වීමකින් තොරව තමන් ඇතුළු පිරිසකට එක්සත් රාජධානිය සම්බාධක පනවා ඇති බවට ‘හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ’ පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු සදහන් කළේ යුද …