මිහින්තලා විහාරාධිපති හිමියෝ රාජ්‍ය පොසොන් උත්සවයෙන් ඉවත් වෙති
මිහින්තලා විහාරාධිපති හිමියෝ රාජ්‍ය පොසොන් උත්සවයෙන් ඉවත් වෙති මිහින්තලා විහාරාධිපති හිමියෝ රාජ්‍ය පොසොන් උත්සවයෙන් ඉවත් වෙති (26.03.2025 – 21:29 +0530 – hirunews.lk/sinhala) මිහින්තලා පුදබිමේ කටයුතු සඳහා පුරාවිද්‍යා නිලධාරීන්ගෙන් එල්ල වන බලපෑම් හේතුවෙන්, මෙවර රාජ්‍ය පොසොන් උත්සවයේ සියලු සංවිධාන කටයුතුවලින් ඉවත්වීමට තීරණය කළ බව ‘මිහින්තලය විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණ වැවේ ධම්මරථන හිමියන්’ පවසනවා. ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් උන්වහන්සේ …