උප්පැන්න සහතිකයක් ගැනීමට පැමිණි අයෙක් හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ යකා නටයි
උප්පැන්න සහතිකයක් ගැනීමට පැමිණි අයෙක් හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ යකා නටයි උප්පැන්න සහතිකයක් ගැනීමට පැමිණි අයෙක් හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ යකා නටයි (06.03.2025 – 20:12 +0530 – hirunews.lk/sinhala) ‘හම්බන්තොට ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ’දී නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් එහි දේපලවලට හානි කළ පුද්ගලයෙකු ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. එලෙස රක්ෂිත …