රුපියල් කෝටි 3 ක කංසා තෙල් පන්නන්න හැදූ රේගු පරීක්ෂකයෙකු අල්ලයි
රුපියල් කෝටි 3 ක කංසා තෙල් පන්නන්න හැදූ රේගු පරීක්ෂකයෙකු අල්ලයි රුපියල් කෝටි 3 ක කංසා තෙල් පන්නන්න හැදූ රේගු පරීක්ෂකයෙකු අල්ලයි (15.03.2025 – 08:13 +0530 – hirunews.lk/sinhala) රුපියල් කෝටි 3 කට අධික වටිනාකමින් යුත් කංසා තෙල් සහිත පාර්සලයක් නිදහස් කරගැනීමට උත්සහ කළ රේගු පරීක්ෂකයෙකු මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලි …