හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යළි රිමාන්ඩ් – අප්‍රේල් 03 දක්වා
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යළි රිමාන්ඩ් – අප්‍රේල් 03 දක්වා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යළි රිමාන්ඩ් – අප්‍රේල් 03 දක්වා (20.03.2025 – 15:00 +0530 – hirunews.lk/sinhala) හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අප්‍රේල් 03 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ ඔහු අද (20) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. අත්අඩංගුවට ගන්නා ලෙස විවෘත වරෙන්තු නිකුත් කර තිබූ …