දෙවුන්දර වෙඩිතැබීම ගැන තවත් කරුණු රැසක් හෙළිවෙයි
දෙවුන්දර වෙඩිතැබීම ගැන තවත් කරුණු රැසක් හෙළිවෙයි දෙවුන්දර වෙඩිතැබීම ගැන තවත් කරුණු රැසක් හෙළිවෙයි (25.03.2025 – 21:43 +0530 – hirunews.lk/sinhala) මාතර දෙවුන්දර ප්‍රදේශයේ තරුණයින් දෙදෙනෙකු (2) ඉලක්ක කර සිදුකල වෙඩිතැබීම සඳහා යොදා ගැනීමට සැළසුම් කර තිබූ මෝටර් රථයක් පිළිබඳව පොලිසිය විමර්ශන ආරම්භකර තිබෙනවා. අදාළ සැකකටයුතු මෝටර් රථය ගන්දර කැලෑබද ප්‍රදේශයක තිබීයදී ගන්දර පොලිසිය විසින් සොයාගෙන …