හෙට්ටිපොල වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු (1) අත්අඩංගුවට
හෙට්ටිපොල වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු (1) අත්අඩංගුවට හෙට්ටිපොල වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු (1) අත්අඩංගුවට (28.02.2025 – 07:53 +0530 – hirunews.lk/sinhala) හෙට්ටිපොල පොලිස් වසමේ මඟුලාගම ප්‍රදේශයේදී ඊයේ (27) රාත්‍රී කාලයේදී ‘ඌරන් දඩයම් කිරීමට තබන ලද අපරීක්ෂාකාරී වෙඩි තැබීමකින්’ අසල නිවසක සිටි දැරියකට වැදී මියයාම සහ කාන්තාවකට තුවාල සිදුවීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් …