‘ගණේමුල්ල සංජීව’ගේ දේහය මල් ශාලාවට
‘ගණේමුල්ල සංජීව’ගේ දේහය මල් ශාලාවට ‘ගණේමුල්ල සංජීව’ගේ දේහය මල් ශාලාවට (20.02.2025 – 22:30 +0530 – hirunews.lk/sinhala) අලුත් කඩේ උසාවි සංකීර්ණයේ අංක 05 අධිකරණ ශාලාවේ විත්ති කූඩුව තුලදී වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත් අපරාධ කල්ලි නායක ‘ගණේමුල්ල සංජීව’ගේ දේහය මීට සුළු මොහොතකට පෙර බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක් වෙත රැගෙන එනු ලැබුවා. ඒ මරණ පරීක්ෂණයෙන් පසු අධිකරණ …