වාද්දුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනුලැබූ අයෙකුට පහර දී මරාදමයි – වාද්දුව පොලිසිය ඉදිරිපිට විරෝධතාවක්
වාද්දුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනුලැබූ අයෙකුට පහර දී මරාදමයි – වාද්දුව පොලිසිය ඉදිරිපිට විරෝධතාවක් වාද්දුව පොලිසිය ඉදිරිපිට විරෝධතාවක් (12.02.2025 – 11:11 +0530 – hirunews.lk/sinhala) වාද්දුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු පොලිසිය විසින් සිදු කළ පහර දීමකදී මිය ගියේ යැයි කියන සිද්ධියකට විරෝධය පළ කරමින් ඔහුගේ ඥතීන් සහ ගම්වාසීන් පිරිසක් ඊයේ (11) රාත්‍රියේ වාද්දුව පොලිසිය ඉදිරිපිට …