සම්බාහන මධ්‍යස්ථානයක් කොල්ලකෑ කල්ලියක් සොයා විමර්ශන
සම්බාහන මධ්‍යස්ථානයක් කොල්ලකෑ කල්ලියක් සොයා විමර්ශන සම්බාහන මධ්‍යස්ථානයක් කොල්ලකෑ කල්ලියක් සොයා විමර්ශන (03.02.2025 – 14:50 +0530 – hirunews.lk/sinhala) පිහි, කිනිසි රැගත් පිරිසක් රාත්‍රී කාලයේ සම්බාහන මධ්‍යස්ථානයකට ඇතුළු වී එහි කළමනාකරු බියගන්වා ලාච්චුවේ තිබූ සහ සම්බාන සේවයේ යෙදී සිටි කාන්තාවන් 4 දෙනෙකුගේ රුපියල් ලක්ෂ 10 කට ආසන්න මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකා පලා ගොස් තිබෙනවා. කොල්ලකරුවන් …