ගල්කිස්ස පොලිසියේ කොස්තාපල්ට විදෙස් ගත වීමට අනුබල දුන් කොස්තාපලයෙකු අත්අඩංගුවට
ගල්කිස්ස පොලිසියේ කොස්තාපල්ට විදෙස් ගත වීමට අනුබල දුන් කොස්තාපලයෙකු අත්අඩංගුවට ගල්කිස්ස පොලිසියේ කොස්තාපල්ට විදෙස් ගත වීමට අනුබල දුන් කොස්තාපලයෙකු අත්අඩංගුවට (11.02.2025 – 07:33 +0530 – hirunews.lk/sinhala) ගල්කිස්ස පොලිස් ස්ථානයේ කොස්තාපලයෙකු ටී-56 ගිනි අවියක් සමග පළායාමේ සිද්ධියට අධාර අනුබල දුන් එම පොලිස් ස්ථානයේම තවත් කොස්තාපලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ගලපිටමඩ ප්‍රදේශයේ පදිංචි පොලිස් …