Day archives: පෙබරවාරි 26th, 2025

‘බොදුබල සේනා සංවිධානයේ’ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ඇප

‘බොදුබල සේනා සංවිධානයේ’ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ඇප ‘බොදුබල සේනා සංවිධානයේ’ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ඇප (25.02.2025 – 10:30 +0530 – hirunews.lk/sinhala) ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් මාස 09 ක ලිහිල් සිර දඬුවම් ලබා සිටි ‘බොදුබල සේනා සංවිධානයේ’ ලේකම් ‘පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්’ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. …

රියදුරුට හෘදයාබාධයක් වැළඳී බස් රථය අනතුරක – රියදුරු මරුට

රියදුරුට හෘදයාබාධයක් වැළඳී බස් රථය අනතුරක – රියදුරු මරුට රියදුරුට හෘදයාබාධයක් වැළඳී බස් රථය අනතුරක – රියදුරු මරුට (25.02.2025 – 14:07 +0530 – hirunews.lk/sinhala) හෙට්ටිපොල සිට මාතලේ බලා ධාවනය වු පෞද්ගලික බස් රථයක රියදුරෙකුට ඇතිවු හෘදයාබාධයක් හේතුවෙන් එම බස් රථය අනතුරට ලක්ව තිබෙනවා. එම අවස්ථාවේ රියදුරු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි මහවෙල පොලිසිය පවසන්නේ. ඊයේ (24) …

‘ගනේමුල්ලේ සංජීව ඝාතනයේ’ ප්‍රධාන සැකකාරිය රට තුළ බවට තොරතුරු

‘ගනේමුල්ලේ සංජීව ඝාතනයේ’ ප්‍රධාන සැකකාරිය රට තුළ බවට තොරතුරු ‘ගනේමුල්ලේ සංජීව ඝාතනයේ’ ප්‍රධාන සැකකාරිය රට තුළ බවට තොරතුරු (25.02.2025 – 22:37 +0530 – hirunews.lk/sinhala) සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ‘ගනේමුල්ලේ සංජීව ඝාතන සිද්ධියේ’ ප්‍රධාන සැකකාරිය ලෙස හදුන්වන ‘ඉෂාරා සෙව්වන්දි’ තවමත් රට තුළ සිටින බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය පවසනවා. මේ අතර අත්අඩංගුවට ගත් ඇගේ මව …