කඹුරුපිටියේ විරෝධතාවකට පහර දීමක්.. මාලිමාවට චෝදනා…
කඹුරුපිටියේ විරෝධතාවකට පහර දීමක්.. මාලිමාවට චෝදනා… කඹුරුපිටියේ විරෝධතාවකට පහර දීමක්.. මාලිමාවට චෝදනා… (02.02.2025 – 14:16 +0530 – lankacnews.com) කඹුරුපිටිය ප්‍රාදේශීය සභාව නියෝජනය කළ හිටපු සභාපතිවරු සහ හිටපු මන්ත්‍රීවරු පිරිසක් මාතර කඹුරුපිටිය ප්‍රධාන බස් නැවතුම්පල ඉදිරියේ අද (02) විරෝධතාවක් පැවැත්වූව. ඒ ඉහළ ගිය බඩු මිල අඩු නොවීම සහ තවත් කරුණු කිහිපයක් මුල් කරගෙනයි. විරෝධතාව සිදු කරන …