යෝෂිතට සහ ඩේසි ආච්චිට නීතිපති අධිචෝදනා ගොනු කරයි
යෝෂිතට සහ ඩේසි ආච්චිට නීතිපති අධිචෝදනා ගොනු කරයි යෝෂිතට සහ ඩේසි ආච්චිට නීතිපති අධිචෝදනා ගොනු කරයි (14.02.2025 – 15:07 +0530 – hirunews.lk/sinhala) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් ‘යෝෂිත රාජපක්ෂ’ සහ ඔහුගේ මිත්තණිය වන ‘ඩේසි ෆොර්ස්ට් වික්‍රමසිංහ’ යන අයට එරෙහිව ‘මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත’ යටතේ නීතිපතිවරයා විසින් ‘කොළඹ මහාධිකරණය’ හමුවේ අධිචෝදනා ගොනු කර තිබෙනවා. 2012 සහ …