ගාල්ලේ වෙඩි තැබීමකින් තිදෙනෙකු (3) මරුට
ගාල්ලේ වෙඩි තැබීමකින් තිදෙනෙකු (3) මරුට ගාල්ලේ වෙඩි තැබීමකින් තිදෙනෙකු (3) මරුට (31.01.2025 – 01:17 +0530 – hirunews.lk/sinhala) ගාල්ල, හිනිදුම ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් තිදෙනෙකු (3) එම ස්ථානයේම මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී සඳහන් කළේ. ගාල්ල, හිනිදුම ප්‍රදේශයේ ආයතනයකට, යතුරුපැදියකින් පැමිණි ප්‍රහාරකයින් දෙදෙනෙකු (2) T56 ගිනි අවියකින් …