සංචාරක ආකර්ෂණය මත නව ‘ඇල්ල ඕඩිසි දුම්රිය සේවා’ කිහිපයක් ඇරඹෙයි
සංචාරක ආකර්ෂණය මත නව ‘ඇල්ල ඕඩිසි දුම්රිය සේවා’ කිහිපයක් ඇරඹෙයි සංචාරක ආකර්ෂණය මත නව ‘ඇල්ල ඕඩිසි දුම්රිය සේවා’ කිහිපයක් ඇරඹෙයි (25.01.2025 – 14:50 +0530 – sinhala.adaderana.lk) සංචාරක කර්මාන්තය ප්රවර්ධනය හා දුරගමන් සේවා වෙනුවෙන් නව දුම්රිය කිහිපයක් ධාවනයට එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. විශේෂයෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමන සංචාරකයින් අතර ජනප්රිය වීම, දැඩි ආකර්ෂණය සහ …