හිටපු මන්ත්‍රීවරයෙකුගේ රුපියල් කෝටි 05 ක වාහන පොලිස් භාරයට
හිටපු මන්ත්‍රීවරයෙකුගේ රුපියල් කෝටි 05 ක වාහන පොලිස් භාරයට හිටපු මන්ත්‍රීවරයෙකුගේ රුපියල් කෝටි 05 ක වාහන පොලිස් භාරයට (02.01.2025 – 07:40 +0530 – hirunews.lk/sinhala) නීතිවිරෝධීව ආනයනය කර, කූට ලේඛන භාවිත කරමින් එකලස් කළ යුද හමුදා රථයකට සමාන ජීප් රථයක් පිංවත්ත, පාසල් මාවතේදී සහ ලෑන්ඩ්රෝවර් ජීප් රථ 2 ක් රත්මලාන දුම්රිපොළ ප්‍රදේශයේදී වලාන මධ්‍යම දූෂණ මර්දන …