අල්ලස් ගත් කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් අත්අඩංගුවට
අල්ලස් ගත් කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් අත්අඩංගුවට අල්ලස් ගත් කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් අත්අඩංගුවට (23.01.2025 – 11:14 +0530 – sinhala.adaderana.lk) රුපියල් දෙලක්‍ෂ පනස්දහසක (2,50,000) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් කම්කරු දෙපාර්තමේන්තුවේ, බටහිර කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කම්කරු නිලධාරියෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ. ගල්කිස්ස ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ඊයේ (22) පස්වරුවේ ගල්කිස්ස, ගාලු …