Monthly archives: දෙසැම්බර්, 2024

බිංගිරිය ඇඟලුම් කම්හලේ විරෝධතාවය සම්බන්ධයෙන් චෝදනා රැසක්

බිංගිරිය ඇඟලුම් කම්හලේ විරෝධතාවය සම්බන්ධයෙන් චෝදනා රැසක් බිංගිරිය ඇඟලුම් කම්හලේ විරෝධතාවය සම්බන්ධයෙන් චෝදනා රැසක් (31.12.2024 – 14:22 +0530 – hirunews.lk/sinhala) බිංගිරියේ ඇඟලුම් කම්හලකදී විරෝධතාවක් පැවැත්වීමේ සිද්ධිය පිටුපස සිටින්නේ පරාජයට පත්වූ දේශපාලකයින්ගේ අතකොලු බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක පවසනවා. මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් එල්ලවන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර පවසන්නේ …

බිංගිරියේ පිහිටි පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවකට ගිය මාලිමා මන්ත‍්‍රීන් දෙදෙනෙකුට පාර වසා විරෝධතා..

බිංගිරියේ පිහිටි පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවකට ගිය මාලිමා මන්ත‍්‍රීන් දෙදෙනෙකුට පාර වසා විරෝධතා.. බිංගිරියේ පිහිටි පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවකට ගිය මාලිමා මන්ත‍්‍රීන් දෙදෙනෙකුට පාර වසා විරෝධතා.. (30.12.2024 – 14:10 +0530 – lankacnews.com) කුරුණෑගල බිංගිරිය ප්‍රදේශයේ පිහිටි ‘බෙන්ජි’ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් ප්‍රවාහනය සම්බන්ධයෙන් අද (30) පෙරවරුවේ මතභේදාත්මක තත්ත්වයක් ඇති විය. ඒ ‘ජාතික ජන බලවේග’ …

විද්‍යුත් (විදුලි) වාහන ආනයන මගඩිය ගැන විගණන වාර්තාවෙන් හෙළිවෙයි

විද්‍යුත් (විදුලි) වාහන ආනයන මගඩිය ගැන විගණන වාර්තාවෙන් හෙළිවෙයි විද්‍යුත් (විදුලි) වාහන ආනයන මගඩිය ගැන විගණන වාර්තාවෙන් හෙළිවෙයි (30.12.2024 – 13:13 +0530 – hirunews.lk/sinhala) විදෙස්ගත ශ්‍රමිකයින්ට බලපත්‍ර මගින් විද්‍යුත් (විදුලි) වාහනයක් ආනයනය කිරීමට පසුගිය ආණ්ඩුව දුන් අවසරය හේතුවෙන් රජයට රුපියල් මිලියන 1,384 ක මුදලක් අහිමි වූ බව විගණන වාර්තාවකින් අනාවරණ කර තිබෙනවා. අදාළ ක්‍රමවේදය ක්‍රියාත්මක …

දකුණු කොරියාවේ ගුවන් අනතුර ගැන මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය ශෝකය පළ කරයි

දකුණු කොරියාවේ ගුවන් අනතුර ගැන මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය ශෝකය පළ කරයි දකුණු කොරියාවේ ගුවන් අනතුර ගැන මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය ශෝකය පළ කරයි (29.12.2024 – 16:42 +0530 – hirunews.lk/sinhala) දකුණු කොරියාවේ ‘මුආන් ජාත්‍යන්තර ගුවන්තොටුපළ’ට, ගුවන් යානයක් ගොඩබෑමේදී සිදුවූ අනතුර සම්බන්ධයෙන් මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය ශෝකය පළ කර තිබෙනවා. මෙම ඛේදනීය සිදුවීමෙන් ජීවිත අහිමිවූවන්ගේ පවුල්වලට …

දොඩන්දූව, මොරකොළ ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික පෙරහැරේ අලියා මිනිසෙකුට පහරදුන් හැටි

දොඩන්දූව, මොරකොළ ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික පෙරහැරේ අලියා මිනිසෙකුට පහරදුන් හැටි දොඩන්දූව, මොරකොළ ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික පෙරහැරේ අලියා මිනිසෙකුට පහරදුන් හැටි (28.12.2024 – facebook.com/accident1stofficial) දොඩන්දූව,මොරකොළ ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර, ගාලු පාරේ දොඩන්දූව පාලම මතින් ගමන් ගනිමින් තිබියදී අද (28) පස්වරු 4.00 ට පමණ සිදූවූ අවාසනාවන්ත සිදුවීම. පෙරහැරේ ගමන්ගත් අලියාගේ මෙම අනපේක්ෂිත පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කරාපිටිය …

රුපියල් මිලියන 09 ක අල්ලසක් ලබා ගත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු සහ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

රුපියල් මිලියන 09 ක අල්ලසක් ලබා ගත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු සහ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට රුපියල් මිලියන 09 ක අල්ලසක් ලබා ගත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු සහ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට (28.12.2024 – 09:49 +0530 – hirunews.lk/sinhala) පිටකෝට්ටේ දී හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු සහ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රුපියල් මිලියන 09 ක අල්ලසක් ලබා ගැනීමේ සිදුවීමකට …

ධාවනය වූ වෑන් රථයක රෝදයක් ගැලවී මාරක අනතුරක්

ධාවනය වූ වෑන් රථයක රෝදයක් ගැලවී මාරක අනතුරක් ධාවනය වූ වෑන් රථයක රෝදයක් ගැලවී මාරක අනතුරක් (27.12.2024 – 07:41 +0530 – sinhala.adaderana.lk) ධාවනය වෙමින් තිබූ වෑන් රථයක පිටුපස දකුණු රෝදය ගැලවී ගොස් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. මෙම අනතුර සිදුවී තිබුණේ, ඊයේ (26) සවස් කාලයේ මාවතගම පොලිස් වසමේ මහනුවර කුරුණෑගල මාර්ගයේ උදාරගම ප්‍රදේශයේදී ය. මහනුවර …

පාතාලයෙන් වැටුප් ලබන පොලිස් නිලධාරීන් ඉන්නවා – මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල

පාතාලයෙන් වැටුප් ලබන පොලිස් නිලධාරීන් ඉන්නවා – මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල පාතාලයෙන් වැටුප් ලබන පොලිස් නිලධාරීන් ඉන්නවා – මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල (26.12.2024 – 11:38 +0530 – sinhala.adaderana.lk) පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම තුළ වැටුප් ලබන පොලිස් නිලධාරීන් සිටින බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසයි. ඔහු මේ බව …

අඳුරු සුනාමි මතකයට අදට (26) වසර 20 යි

අඳුරු සුනාමි මතකයට අදට (26) වසර 20 යි අඳුරු සුනාමි මතකයට අදට (26) වසර 20 යි (26.12.2024 – 06:36 +0530 – hirunews.lk/sinhala) එදා මෙදා තුර අපේ රටේ සිදු වූ දරුණුතම ස්වභාවික ආපදාව ලෙස සැලකෙන සුනාමි ව්‍යවසනයට අදට (26) වසර 20 ක් සපිරෙනවා. රුදුරු ත්‍රස්ත්‍රවාදයෙන් බැට කමින් සිටි ශ්‍රී ලාංකිකයින් එල්ටීටීඊ බලපෑම මදකට අමතක කර දමා …

ජපනුන් වංචාවලට හසුකර ගන්නා ශ්‍රී ලාංකික සංවිධානයක් ගැන ‘ජපානයේ කියෝඩෝ පුවත් සේවය’ හෙළි කරයි

ජපනුන් වංචාවලට හසුකර ගන්නා ශ්‍රී ලාංකික සංවිධානයක් ගැන ‘ජපානයේ කියෝඩෝ පුවත් සේවය’ හෙළි කරයි ජපනුන් වංචාවලට හසුකර ගන්නා ශ්‍රී ලාංකික සංවිධානයක් ගැන ‘ජපානයේ කියෝඩෝ පුවත් සේවය’ හෙළි කරයි (24.12.2024 – lankadeepa.lk) ජපන් ජාතිකයන් ආයෝජන වංචාවලට හසුකර ගැනීම සඳහා තොරතුරු තාක්ෂණ සමාගමක් ලෙස පෙනී සිටින ශ්‍රී ලංකාවේ වංචනික සංවිධානයක් ජපන් බස කතා කළ හැකි ශ්‍රී ලාංකිකයන් …