‘බයිනෑන්ස් මුදල්’ කොල්ල කෑ චීන කොල්ලකල්ලිය රිමාන්ඩ්
‘බයිනෑන්ස් මුදල්’ කොල්ල කෑ චීන කොල්ලකල්ලිය රිමාන්ඩ් ‘බයිනෑන්ස් මුදල්’ කොල්ල කෑ චීන කොල්ලකල්ලිය රිමාන්ඩ් (20.12.2024 – 11:56 +0530 – hirunews.lk/sinhala) මෙරට ගිණුමක තිබූ ඩොලර් 30,000 ක මුදලක් ඉල්ලා ගෙන එය ගෙවීමට ගෙනා රුපියල් එක්කෝටි හය ලක්ෂයක් (1,06,00,000) මංකොල්ල කෑ චීන ජාතිකයන් පිරිසක් ලබන වසරේ ජනවාරි මස 01 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ …