දරුවන්ගේ ආරක්ෂාවට බරපතළ තර්ජනයක් : පොලිසියට විමර්ශනයක් පැවැත්වීමට නියෝග
දරුවන්ගේ ආරක්ෂාවට බරපතළ තර්ජනයක් : පොලිසියට විමර්ශනයක් පැවැත්වීමට නියෝග දරුවන්ගේ ආරක්ෂාවට බරපතළ තර්ජනයක්: පොලිසියට විමර්ශනයක් පැවැත්වීමට නියෝග (10.12.2024 – 22:23 +0530 – hirunews.lk/sinhala) මෙරට බාලවයස්කාර දරුවන් සම්බන්ධ අසභ්‍ය වීඩියෝ දර්ශන හා ඡායාරූප කිසියම් පිරිසක් විසින් අන්තර්ජාලය ඔස්සේ මුදා හරින බවට ඇමරිකාවේ ‘නෙක්මැක්’ ආයතනය හෙළි කරගෙන ඇති තොරතුරු සම්බන්ධයෙන් වහා විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන …